• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආශිර්වාද මෙහෙයක්

7 March 2026
in පුවත්, විදෙස්
ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් වෙනුවෙන්  විශේෂ ආශිර්වාද මෙහෙයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ යුදමය වාතාවරණයකට මැදිව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ආශිර්වාද පැතීමේ විශේෂ මෙහෙයක් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී (Oval Office) පවත්වා තිබේ. අමෙරිකාවේ නන්දෙසින් පැමිණි දේවගැතිවරුන් 50කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්වූ අතර, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රඥාව සහ මඟ පෙන්වීම ලබා දෙන ලෙස ඔවුහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
ප්‍රධාන දේවගැති ටොම් මුලින්ස්ගේ (Tom Mullins) නායකත්වයෙන් පැවැත්වුණු මෙම යාඥා මෙහෙයේදී, යුද පෙරමුණේ සිටින අමෙරිකානු සෙබළුන්ගේ සහ එරට වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙස විශේෂයෙන් අයැද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා වටා රොක් වී දේවගැතිවරුන් යාඥා කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.
දෙවියන් වහන්සේ යටතේ පවතින, බෙදිය නොහැකි යුක්තිය සහ නිදහස අගය කරන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය අමෙරිකානුවන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ බව දේවගැති ටොම් මුලින්ස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ජනාධිපති ට්‍රම්ප්ට මෙම අර්බුදය ජය ගැනීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ප්‍රාර්ථනා කිරීම ද මෙහිදී සුවිශේෂී විය.
Post Views: 3
Previous Post

හොර වෙද්දු ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්

Next Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

7 March 2026
යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

7 March 2026
ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

7 March 2026
පුටින් සහ පෙසෙෂ්කියන් අතර  හදිසි දුරකථන සංවාදයක්

පුටින් සහ පෙසෙෂ්කියන් අතර හදිසි දුරකථන සංවාදයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

7 March 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved