• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දිල්ලි නගරයේ හෝලි උත්සව‍යේදී තරුණයෙකු ඝාතනය කිරීමෙන් පසු දැඩි උණුසුම් තත්ත්වයක්

7 March 2026
in පුවත්, විදෙස්
දිල්ලි නගරයේ හෝලි උත්සව‍යේදී තරුණයෙකු ඝාතනය කිරීමෙන් පසු දැඩි උණුසුම් තත්ත්වයක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝලි උත්සවය පැවැති පසුගිය මාර්තු 04 වනදා ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 26 හැවිරිදි තරුණ පිරිමි පුද්ගලයෙකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් උත්තම් නගර් ප්‍රදේශයේ අද (07) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. තරුණයාගේ මරණයට වගකිව යුතු පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් බජ්රන්ග් දාල් (Bajrang Dal) සහ විශ්ව හින්දු පරිෂද් (VHP) සංවිධානවල සාමාජිකයන් විශාල පිරිසක් වීදි බැස විරෝධතාවල නිරත වෙති.
විරෝධතාකරුවන් විසින් ප්‍රදේශයේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනි තබා ඇති අතර, පැය කිහිපයක් යනතුරු ප්‍රධාන මාර්ග අවහිර කරමින් ගමනාගමනයට බාධා පමුණුවා ඇත. මියගිය තරුණයාගේ පියා විසින් පොලිසිය ඉදිරිපිට සංවිධානය කළ විරෝධතාවයට සහය පළ කිරීමට දහස් සංඛ්‍යාත පිරිසක් එක්වීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විශාල වශයෙන් එම ප්‍රදේශයට කැඳවා තිබේ.
අසල්වැසියන් පිරිසක් සමඟ ඇති වූ සුළු බහින්බස්වීමක් අවසානයේ මෙලෙස දරුණු ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිල්ලි පොලිසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ආගමික සහ වාර්ගික සමගිය ආරක්ෂා කිරීම සඳහා 144 නියෝගය පැනවීමට ද ඉඩ ඇති බව වාර්තා වේ.
Post Views: 9
Previous Post

ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රෝගර් සුපිරි වෙළඳසැලේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල

Next Post

තම මව බේරා ගැනීමට ගිය මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

Editor TTV News

Editor TTV News

Next Post
තම මව බේරා ගැනීමට ගිය මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

තම මව බේරා ගැනීමට ගිය මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

7 March 2026
යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

7 March 2026
ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

7 March 2026
පුටින් සහ පෙසෙෂ්කියන් අතර  හදිසි දුරකථන සංවාදයක්

පුටින් සහ පෙසෙෂ්කියන් අතර හදිසි දුරකථන සංවාදයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

7 March 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved