• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අමෙරිකාවේදී මෙරට සවි එසවීමේ ශූර රන්සිළු රන් පදක්කම දිනා ගනී

7 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
අමෙරිකාවේදී මෙරට සවි එසවීමේ ශූර රන්සිළු රන් පදක්කම දිනා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති ‘ආනොල්ඩ් ස්පොට්ස් ෆෙස්ට්වල් 2026’ (Arnold Sports Festival 2026) ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ සවි එසවීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. කිලෝග්‍රෑම් 120 ප්‍රෝ අංශය යටතේ තරග වැදුණු ඔහු, එහිදී ඩෙඩ් ලිෆ්ට් (Deadlift) ඉසව්වෙන් කිලෝග්‍රෑම් 320ක බරක් ඔසවමින් සිය උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කළේය.
37 වන වරටත් සංවිධානය කෙරුණු මෙම සුප්‍රසිද්ධ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ලොව දක්ෂතම සවි එසවීමේ ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේදී රන්සිළු ලැබූ ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී සන්ධිස්ථානයක් එක් කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර තරගාවලි රැසකදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් රන්සිළු ජයතිලක, මෙම ජයග්‍රහණය හරහා සිය ක්‍රීඩා දිවියේ තවත් ඉහළම ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.
Post Views: 2
Previous Post

තම මව බේරා ගැනීමට ගිය මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

Next Post

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

7 March 2026
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු

7 March 2026
76 වන රන් මහා සටන

76 වන රන් මහා සටන

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved