• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

7 March 2026
in දේශීය, පුවත්
බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (07) අලුයම ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරු ‘බටුවත්තේ චාමර’ ගේ බිරිඳට අයත් නිවස ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබඳව තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. අලුයම 1:25ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉලක්ක කළ නිවසට අමතරව අසල පිහිටි තවත් නිවාස දෙකකට ද වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. පොලිසිය පවසන පරිදි එම ස්ථානයෙන් වෙඩි උණ්ඩ කොපු 23ක් පමණ සොයාගෙන තිබේ.
විශේෂත්වය වන්නේ, වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම නිවස දැනට මාස දෙකක පමණ සිට රුපියල් 125,000ක මාසික කුලිය පදනම මත වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යෑමයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එහි වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු රැඳී සිට ඇති නමුත් වාසනාවකට මෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වේ. බටුවත්තේ චාමරගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය දැනට ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටියි.
මෙම නිවස මීට පෙර ද දෙවතාවක් (2025 දෙසැම්බර් 15 සහ 24 යන දිනවල) මෙලෙසම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තිබීම විශේෂත්වයකි. පාතාල කල්ලි අතර පවතින ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බවට සැක කරන ජා-ඇළ පොලිසිය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන පවත්වයි.
Post Views: 4
Previous Post

අමෙරිකාවේදී මෙරට සවි එසවීමේ ශූර රන්සිළු රන් පදක්කම දිනා ගනී

Next Post

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

ඉන්දියාවේ අයවැයෙන් සිසුන් ලක්ෂ 12කට AI උපකාරක ගුරුවරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

මැදපෙරදිග තෙල් නිෂ්පාදනය නතරවීමේ අවදානමක්

7 March 2026
යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

යුද ගැටුම් නිසා සිරවී සිටින සංචාරකයන්ට රජයෙන් නොමිලේ ආහාර සහ පහසුකම්

7 March 2026
ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

ජපාන යුද නෞකාවක රෝගාතුර වූ සෙබළෙකු නාවික හමුදා සහයෙන් ගොඩබිමට

7 March 2026
පුටින් සහ පෙසෙෂ්කියන් අතර  හදිසි දුරකථන සංවාදයක්

පුටින් සහ පෙසෙෂ්කියන් අතර හදිසි දුරකථන සංවාදයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

7 March 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved