• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලිට්රෝ ගෑස් ලොරියක් පෙරළී අනතුරක්

7 March 2026
in දේශීය, පුවත්
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී  ලිට්රෝ ගෑස් ලොරියක් පෙරළී අනතුරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සිට කොළඹ දෙසට ධාවනය වූ ලිට්රෝ සමාගමට අයත් හිස් ගෑස් ටැන්කි ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (07) අනතුරට පත්ව තිබේ. අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 76/5 කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන්නේ රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු රථයේ ගමන් කර ඇති අතර, ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා තිබේ.
අධිවේගී මාර්ග පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර, අනතුරට පත් වාහනය ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත. වාසනාවකට මෙන් එම අවස්ථාවේදී වෙනත් වාහන සමඟ ගැටීමක් සිදු නොවීම නිසා විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
Post Views: 4
Previous Post

ඩේනා විනාශ වීමට පෙර ඉරාන නෞකාවකට ඉන්දියාවේ රැකවරණය

Next Post

බජාජ් ජෙනුයින් සුපිරි වාරේ තරගයේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය තුළ  සැකකාරියකගේ උපන්දිනය සැමරීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved