• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS ලවාන්’ නෞකාවට ඉන්දියාවේ රැකවරණය

7 March 2026
in පුවත්, විදෙස්
ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS ලවාන්’ නෞකාවට ඉන්දියාවේ රැකවරණය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ‘IRIS ඩේනා’ නෞකාව විනාශ වීමට දින කිහිපයකට පෙර, ඉරාන නාවික හමුදාවට අයත් IRIS ලවාන් (IRIS Lavan) නමැති තවත් නෞකාවකට ආරක්ෂාව සපයන ලෙස ඉරාන රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එම ඉල්ලීම සලකා බැලූ ඉන්දීය රජය, ජාත්‍යන්තර නාවික සමාලෝචනයක් (International Fleet Review) සඳහා ඉන්දීය සාගර කලාපයට පැමිණ සිටි මෙම නෞකාවට ඉන්දියාවේ කොචි වරායට (Kochi Port) ඇතුළු වීමට අවසර ලබා දී ඇත.
පසුගිය මාර්තු 1 වැනිදා කොචි වරායට සේන්දු වූ මෙම නෞකාවේ සිටි නාවිකයන් 183 දෙනෙකුට මේ වන විට ඉන්දීය නාවික හමුදා මධ්‍යස්ථාන තුළ නේවාසික පහසුකම් සහ ආරක්ෂාව සලසා දී තිබේ. ‘IRIS ඩේනා’ නෞකාවට එල්ල වූ ප්‍රහාරයත් සමඟ කලාපීය නාවික ආරක්ෂාව දැඩි ලෙස අස්ථාවර වී ඇති පසුබිමක, ඉන්දියාව විසින් ඉරාන නාවිකයන්ට මෙලෙස රැකවරණය ලබා දීම ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇත.
Post Views: 2
Previous Post

නේපාලයේ මීළඟ අගමැති පුටුව හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂා වෙත

Next Post

ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට  නාවික යාත්‍රා එවන්නැයි  ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නාවික යාත්‍රා එවන්නැයි ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

7 March 2026
ඉරානයට ඉතා දරුණු ප්‍රහාර  එල්ල කරන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

7 March 2026
දැඩි හිරු රශ්මියෙන් ප්‍රවේශම් වන්න

දැඩි හිරු රශ්මියෙන් ප්‍රවේශම් වන්න

7 March 2026
ට්‍රම්ප් සහ බයිඩන් මැරීමට ආ කුලී ඝාතකයා නිව්යෝර්ක් අධිකරණයේදී වරදකරු වෙයි

ට්‍රම්ප් සහ බයිඩන් මැරීමට ආ කුලී ඝාතකයා නිව්යෝර්ක් අධිකරණයේදී වරදකරු වෙයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට  නාවික යාත්‍රා එවන්නැයි  ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නාවික යාත්‍රා එවන්නැයි ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

7 March 2026
ඉරානයට ඉතා දරුණු ප්‍රහාර  එල්ල කරන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved