නවසීලන්ත කණ්ඩායම මෙවර කුසලානය දිනා ගැනීම සඳහා ඕනෑම අභියෝගයකට සූදානම් බවත්, ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රතිවාදීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් ජයග්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රහණය කරා යාම තම අරමුණ බවත් සැන්ට්නර් මෙයින් ඉඟි කරයි.