• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සතුන්ගේ ජීවකයන් බිහි කිරීමට සිය ජීවිතය කැප කළ හාමිනා සමුගනී

8 March 2026
in දේශීය, පුවත්, විශේෂාංග
පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ  සතුන්ගේ ජීවකයන් බිහි කිරීමට  සිය ජීවිතය කැප කළ හාමිනා සමුගනී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට වසර දහයකට අධික කාලයක් නිහඬ සේවාවක් ඉටුකළ ‘හාමිනා’ නමැති සුනඛ දේනුව පසුගියදා දෑස් පියා ගත්තාය. 2016 වසරේදී පාදයක ආබාධයකට ප්‍රතිකාර ලබාදීමට පීඨය වෙත රැගෙන ආ ඇය, එතැන් පටන් පීඨයම තම නිවස කරගනිමින් අනාගත පශු වෛද්‍යවරුන් දහස් ගණනකගේ පළමු ප්‍රායෝගික ගුරුවරිය බවට පත්වූවාය. වෘත්තීය පශු වෛද්‍යවරයකු වීමේ සිහිනය ඇතිව පීඨයට පැමිණෙන නවක සිසුන්ගේ චකිතය මකා දමමින්, පරීක්ෂණ සඳහා ඇය දැක්වූ අසීමිත ඉවසීම සැබවින්ම පුදුම සහගතය.
එන්නත් ලබාදීම, රුධිර සාම්පල ගැනීම සහ විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇය සිය සිරුර පූජා කළේ කිසිදු දිනෙක ශිෂ්‍යයකුට රිදවීමට උත්සාහ නොකරමිනි. පීඨයේ විභාග කටයුතුවලදී පවා සිසුන්ට මහත් මානසික සහනයක් වූ ඇය, තවත් සතුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී රුධිරය ද පරිත්‍යාග කර තිබේ. පීඨයේ සිසුන් මෙන්ම ආචාර්ය මණ්ඩලය ද ඇය සැලකුවේ හුදෙක් සතෙකු ලෙස නොව, ඉගෙනුම් ක්‍රියාවලියේ ප්‍රධානතම සහකාරියක ලෙසිනි.
හාමිනාගේ නික්මයාම පේරාදෙණියෙන් බිහි වූ වර්තමාන සහ අතීත පශු වෛද්‍යවරුන්ගේ දෙනෙත් කඳුළින් තෙත් කළ සංවේදී පුවතක් බවට පත්ව ඇත. සැබෑ ජීවකයන් බිහි කිරීමට සිය ජීවිතයම කැපකළ ඇය, අවසානයේ තමන් අතින් පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගේම කර මතින් සිය අවසන් ගමන ගියාය. ඇය ලොවට කියා දුන්නේ වචන රහිතව වුවද අසීමිත කැපකිරීමක් සහ ආදරයක් ලබාදිය හැකි ආකාරයයි.
Post Views: 9
Previous Post

ජාත්‍යන්තර කාන්තා දිනයේදී දළදා සමිඳුන් වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තැබූ අපේ කාලයේ හේමමාලා

Next Post

පෙම්වතාගේ ඝාතනයට යුක්තිය පතා වසර 36කට පසු ජයන්ති දන්දෙණියගෙන් පැමිණිල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
පෙම්වතාගේ ඝාතනයට යුක්තිය පතා වසර 36කට පසු  ජයන්ති දන්දෙණියගෙන් පැමිණිල්ලක්

පෙම්වතාගේ ඝාතනයට යුක්තිය පතා වසර 36කට පසු ජයන්ති දන්දෙණියගෙන් පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved