සියවසක අභිමානය සමගින් අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය මෙන්ම ලෝකවාසී සියලුම සහෝදරියන් සහ මාතාවන් වෙත TTV අපගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමන්නෙමු. “පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග” යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය සැමරෙන අතර රටේ ආර්ථිකය, සමාජය සහ සංස්කෘතිය පෝෂණය කිරීමට ඇය දක්වන නොසැලෙන දායකත්වය අපි අදත් හෙටත් අගය කරන්නෙමු. නිවසට සිරීපාදයක් වූ රටට ආලෝකයක් වූ දිරිය කාන්තාවන්ට බියෙන් සැකෙන් තොර ගෞරවනීය සහ සමබර හෙටක් උදා වේවායි TTV අපි ප්‍රාර්ථනා කරමු.
















