• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායල – ඉරාන තෙල් පිරිපහදු සටන ඇවිළෙයි

බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර

8 March 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායල – ඉරාන තෙල් පිරිපහදු සටන ඇවිළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ව්‍යාප්ත කරමින් ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාගේ තෙල් පිරිපහදු සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් සෙනසුරාදා රාත්‍රියේ සිට ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් කලාපයේ පිහිටි, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) පාලනය යටතේ පවතින මිලිටරි කාර්මික සංකීර්ණයට අයත් තෙල් සම්පත් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කළේය.
මීට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඊශ්‍රායලයේ හයිෆා (Haifa) හි පිහිටි තෙල් පිරිපහදුව වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති සහ මිසයිල මධ්‍යස්ථාන මීට පෙර අඩපණ කළ බව පවසන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, මේ වන විට ඉරාන ගුවන් කලාපයේ පූර්ණ පාලනය තමන් සතු වීමට ආසන්න බවත්, ඉරාන පාලන තන්ත්‍රයේ ආර්ථික ශක්තිය බිඳ දැමීම මෙම ප්‍රහාරවල අරමුණ බවත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

සෞදි අරාබියෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

ඉරාන නාවිකයන් ගැන වගේම වතු කම්කරුවන් ගැනත් බලන්න

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නාවිකයන් ගැන වගේම වතු කම්කරුවන් ගැනත් බලන්න

ඉරාන නාවිකයන් ගැන වගේම වතු කම්කරුවන් ගැනත් බලන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂා කරන දකුණු කොරියානු මිසයිල පද්ධතිය

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂා කරන දකුණු කොරියානු මිසයිල පද්ධතිය

8 March 2026
ඔවුන් පිළිකාවක් වැනියි

ඔවුන් පිළිකාවක් වැනියි

8 March 2026
ඉරාන මීළඟ නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනිට ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතළ තුවාල

ඉරාන මීළඟ නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනිට ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතළ තුවාල

8 March 2026
පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක්  ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක් ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂා කරන දකුණු කොරියානු මිසයිල පද්ධතිය

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂා කරන දකුණු කොරියානු මිසයිල පද්ධතිය

8 March 2026
ඔවුන් පිළිකාවක් වැනියි

ඔවුන් පිළිකාවක් වැනියි

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved