• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුවය ලැබූ ඉරාන නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත

8 March 2026
in දේශීය, පුවත්, විදෙස්
සුවය ලැබූ ඉරාන නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිටියදී තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඉරාන නාවිකයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (08) පෙරවරුවේ කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ විශේෂ මානුෂීය මෙහෙයුමකින් පසු මෙම පිරිස බේරාගෙන රෝහල්ගත කර තිබුණි. කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මෙම නාවිකයින් පිරිස ඉදිරි දින කිහිපය තුළ විශේෂ ගුවන් යානයක් මගින් යළි ඉරානය බලා පිටත් කර හැරීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

ඊශ්‍රායලයට බෝම්බ 20,000ක් විකිණීමට ට්‍රම්ප්ගෙන් හදිසි අනුමැතියක්

Next Post

ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට වරක් සිදුවන දිවා ආලෝකය සුරැකීමේ කාලය අද ආරම්භ වේ

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට වරක් සිදුවන දිවා ආලෝකය සුරැකීමේ කාලය අද ආරම්භ වේ

ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට වරක් සිදුවන දිවා ආලෝකය සුරැකීමේ කාලය අද ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන මීළඟ නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනිට ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතළ තුවාල

ඉරාන මීළඟ නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනිට ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතළ තුවාල

8 March 2026
පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක්  ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක් ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

8 March 2026
ලංකා විදුලිබල මණ්ඩල  ප්‍රතිව්‍යුහගතකරණය

ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය

8 March 2026
බෙයිජිං බලා ගිය MH370 යානය අතුරුදන් වී වසර 12යි

බෙයිජිං බලා ගිය MH370 යානය අතුරුදන් වී වසර 12යි

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක්  ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක් ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

8 March 2026
ලංකා විදුලිබල මණ්ඩල  ප්‍රතිව්‍යුහගතකරණය

ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved