• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ රටේ කාන්තාව සමරන්න එක දිනයක් මදි”

දිලිත් ජයවීරගෙන් කාන්තා දින පණිවිඩයක්

8 March 2026
in දේශීය, පුවත්
අපේ රටේ කාන්තාව සමරන්න එක දිනයක් මදි”
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ ලාංකේය සංස්කෘතිය තුළ කාන්තාවට හිමි ගෞරවය ඇගයීමට එක් දිනයක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි. බුදු දහමේ ආභාෂය ලත් ලාංකේය සමාජය සැමවිටම කාන්තාවට ‘ගෙදර බුදුන්’ යන උතුම් ගෞරවය ලබා දුන් බවත්, ඉතිහාසය පුරා ඇයව ආරක්ෂා කර බලගැන්වූ බවත් ඔහු පෙන්වා දෙයි.
ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බිහිකළේ ද කාන්තාව කෙරෙහි විශ්වාසය තැබූ මෙරට මහා සභ්‍යත්ව චින්තනය නිසා බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. කාන්තාව බලගැන්විය යුත්තේ ඇයව නොසලකා හැර පසුව පව් සමා කරගන්නා ජාත්‍යන්තර සංස්කෘතියට අනුව නොව, වසර දහස් ගණනක් තිස්සේ ඇයට ඉහළම තැන ලබා දුන් දේශීය සංස්කෘතියට අනුව බවත්, ඒ වෙනුවෙන් තමන් නිර්භීතව පෙනී සිටින බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට වරක් සිදුවන දිවා ආලෝකය සුරැකීමේ කාලය අද ආරම්භ වේ

Next Post

ඩුබායිහි 23 Marina මහා මන්දිරයට ඩ්‍රෝන සුන්බුන් පතිත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩුබායිහි 23 Marina මහා මන්දිරයට ඩ්‍රෝන සුන්බුන් පතිත වෙයි

ඩුබායිහි 23 Marina මහා මන්දිරයට ඩ්‍රෝන සුන්බුන් පතිත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන මීළඟ නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනිට ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතළ තුවාල

ඉරාන මීළඟ නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනිට ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතළ තුවාල

8 March 2026
පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක්  ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක් ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

8 March 2026
ලංකා විදුලිබල මණ්ඩල  ප්‍රතිව්‍යුහගතකරණය

ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය

8 March 2026
බෙයිජිං බලා ගිය MH370 යානය අතුරුදන් වී වසර 12යි

බෙයිජිං බලා ගිය MH370 යානය අතුරුදන් වී වසර 12යි

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක්  ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

පෝට්ලන්ඩ් විරෝධතාවය අතරතුර ඇමෙරිකානු ධජයක් ගිනිතැබීමට ගිය පුද්ගලයෙකුට ගිනි ඇවිලෙයි

8 March 2026
ලංකා විදුලිබල මණ්ඩල  ප්‍රතිව්‍යුහගතකරණය

ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved