• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකන් හමුදාව එනකල් අප බලන් ඉන්නවා

ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

8 March 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකන් හමුදාව එනකල් අප බලන් ඉන්නවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද තර්ජන හමුවේ ඉරානය කිසිසේත්ම යටත් නොවන බවත්, ඕනෑම ගොඩබිම් ප්‍රහාරයකට මුහුණ දීමට තම රට සූදානම් බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කරයි. ඇමෙරිකානු මාධ්‍ය ජාල කිහිපයක් සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, ගොඩබිම් සටනකදී ඇමෙරිකානු හමුදාව පරාජය කිරීමට තරම් ඉරානය ශක්තිමත් බවයි.
“එන්න කියන්න, ඇමෙරිකන් හමුදාව එනකල් තමයි අප බලන් ඉන්නේ,” යැයි ඉතා සන්සුන්ව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය. ඉරානය යනු කිසිවෙකුගේ බලපෑම්වලට හෝ තර්ජනවලට යටත් වන ජාතියක් නොවන බවත්, ඇමෙරිකාවට කිසිවක් බලහත්කාරයෙන් ඉරානය මත පැටවිය නොහැකි බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ට්‍රම්ප් පාලනය විසින් ඉරානයට යටත් වන ලෙස දන්වා ඇති පසුබිමක, ඉරාන විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
Post Views: 2
Previous Post

නෝර්වේහි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්: පොලිස් පරීක්ෂණ

Next Post

එක්සත් රාජධානියට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් රාජධානියට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

එක්සත් රාජධානියට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලාපීය සාමය අගය කළද  ස්වෛරීභාවය වෙනුවෙන්  පසුනොබසින බව ඉරානය කියයි

කලාපීය සාමය අගය කළද ස්වෛරීභාවය වෙනුවෙන් පසුනොබසින බව ඉරානය කියයි

8 March 2026
ජනතාව සහ කාන්තා ශක්තිය  මෙයට සමාව නොදෙනු ඇත

ජනතාව සහ කාන්තා ශක්තිය මෙයට සමාව නොදෙනු ඇත

8 March 2026
මැදපෙරදිග යුද්ධය  කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූවක්  චීන විදේශ අමාත්‍ය වැන්ග් යී

මැදපෙරදිග යුද්ධය කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූවක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී

8 March 2026
මාර්ග අනතුරු නැති හෙටක්

මාර්ග අනතුරු නැති හෙටක්

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්ග අනතුරු නැති හෙටක්

මාර්ග අනතුරු නැති හෙටක්

8 March 2026
මුම්බායි රෝහලකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට විද්‍යුත් තැපෑලෙන් තර්ජනයක්

මුම්බායි රෝහලකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට විද්‍යුත් තැපෑලෙන් තර්ජනයක්

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved