• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හක්කපටස් නිසා අසාධ්‍ය වූ වන අලි කෙනරෙක් බේරා ගැනීමට මෙහෙයුමක්

8 March 2026
in දේශීය, පුවත්
හක්කපටස් නිසා අසාධ්‍ය වූ  වන අලි කෙනරෙක්  බේරා ගැනීමට මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අවුරුදු 16ක් වයසැති කෙනරෙකුගේ මුඛයට දැඩි හානි සිදුවීමෙන් ආහාර ගැනීමට නොහැකිව ඇද වැටී සිටියදී හමුවෙයි
වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් සහ මහියංගනය වන අලි පාලන ඒකකය එක්ව ප්‍රතිකාර අරඹයි
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා කරන ගොවිපළක සිටියදී හක්කපටස් ආහාරයට ගැනීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් වූ වන අලි කෙනරෙකු හමුවී තිබේ. මුඛයට සිදුව ඇති බරපතළ හානි හේතුවෙන් ආහාර ගැනීමට නොහැකිව මෙම සත්වයා දුර්වල වී බිම ඇද වැටී සිටි බව වාර්තා වේ.
මෙම වන අලි කෙනර සහ ප්‍රතිකාර මෙහෙයුම පිළිබඳ තොරතුරු මෙසේය. ගොවිපළ සේවකයින් දැනුවත් කිරීමෙන් පසු මහියංගනය වන අලි පාලන ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක මංජුල ප්‍රදීප් මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ. පසුව මධ්‍යම කලාපයේ වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුළු කණ්ඩායම විසින් අසාධ්‍ය තත්ත්වයේ සිටින සත්වයාට ප්‍රතිකාර ආරම්භ කර ඇත.
පශු වෛද්‍යවරුන් පවසන්නේ මෙම කෙනර අවුරුදු 16ක් පමණ වයසැති, අඩි හය හමාරක් පමණ උස සත්වයෙකු බවයි. හක්කපටස් නිසා මුඛ කුහරයට සිදුවූ හානිවලට අමතරව සත්වයාගේ ශරීරයේ වෙඩි වැදුණු සලකුණු ද දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අසාධ්‍ය වූ මෙම වන අලියා බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය වන අලි පාලන ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Post Views: 2
Previous Post

දිස්ත්‍රික්ක 10කට දැඩි රශ්නය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Next Post

උත්තරාකන්ඩ් ආණ්ඩුකාරවරයා රැගත් හෙලිකොප්ටරය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved