• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යය ගුවන් යානා ප්‍රවාහන නෞකා එවන බව පැවසුවද ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරයි

8 March 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යය ගුවන් යානා ප්‍රවාහන නෞකා එවන බව පැවසුවද ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍යය දැක්වූ මන්දගාමී ප්‍රතිචාරය විවේචනය කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අගමැති කෙයර් ස්ටාර්මර් වෙත දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. බ්‍රිතාන්‍යය විසින් සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් මැදපෙරදිග කලාපයට එවීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව පැවසීමත් සමඟ ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ තැබූ සටහනක සාරාංශය මෙසේය. වරෙක ඇමෙරිකාවේ ශක්තිමත්ම මිතුරා වූ බ්‍රිතාන්‍යය, යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු සහාය වීමට පැමිණීම පලක් නොමැති බව ඔහු සඳහන් කළේය. “අගමැති ස්ටාර්මර්, දැන් අපට ඒ නෞකා අවශ්‍ය නැහැ. නමුත් අපි මේ සිදුවීම මතක තබා ගන්නවා. අපි දැනටමත් ජයග්‍රහණය කළාට පස්සේ යුද්ධයට එකතු වන අය අපට අවශ්‍ය නැහැ” යනුවෙන් ඔහු එහි සටහන් කර තිබේ.
මෙම අර්බුදය හටගත්තේ ඉරානයට පහර දීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට ලන්ඩනය මුලින් අවසර ලබා නොදීමත් සමඟය. මෙම තීරණය හේතුවෙන් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පළුදු වී ඇති බවට ට්‍රම්ප් මීට පෙර ද චෝදනා කළේය. බ්‍රිතාන්‍යය දැන් සිය ස්ථාවරය වෙනස් කරමින් යුද නෞකා එවන බව පැවසුවද, ඇමෙරිකානු ජනාධිපතිවරයා එය සැලකිල්ලට නොගැනීම ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි කතාබහට ලක්ව ඇත.
Post Views: 1
Previous Post

තෙහෙරානයේ භූගත අපජල පද්ධතිය ගිනි ගනී

Next Post

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved