• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායල රෝහල් යුද පිටියක් වෙයි

සතියකට තුවාලකරුවන් 2,000ක් - වැඩිහිටියන්ට විශේෂ අවවාදයක්

8 March 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායල රෝහල් යුද පිටියක් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ක්‍රියාත්මක “සිංහ ගර්ජනා” (Operation Roaring Lion) මෙහෙයුම ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල ජාතිකයන් 1,929 දෙනෙකු රෝහල්ගත කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (08) පස්වරුවේ නිවේදනය කළේය. මෙරට වේලාවෙන් අද උදෑසන 7 වන විට නිකුත් වූ දත්ත වලට අනුව, ඉන් 122 දෙනෙකු තවමත් රෝහල් ප්‍රතිකාර ලබන අතර 9 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයන් 157 දෙනෙකු අලුතින් රෝහල් කරා පැමිණ ඇති අතර, ඉන් බහුතරයක් සුළු තුවාල ලැබූවන් සහ දැඩි මානසික කම්පනයට (Anxiety) පත් වූවන් වේ. මිසයිල ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබුණු විගස, කලබල නොවී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත්, විශේෂයෙන්ම වැඩිහිටියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට අසල්වැසියන්ගේ සහය ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ තුවාල සිදුව ඇත්තේ ප්‍රහාරවලට වඩා ආරක්ෂිත ස්ථාන කරා දිවීමේදී සිදුවන ඇද වැටීම් වැනි අනතුරු නිසා බව නිරීක්ෂණය වී තිබේ.
යුද වාතාවරණය මධ්‍යයේ වුවද, හදිසි නොවන බාහිර රෝගී සේවා සහ සැත්කම් ආරක්ෂිත භූගත වාට්ටු (Underground wards) තුළ නැවත ආරම්භ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ඕනෑම මොහොතක ඇතිවිය හැකි මහා පරිමාණ හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා සියලුම රෝහල් තවදුරටත් දැඩි සූදානමකින් පසුවන බව ද අමාත්‍යාංශය අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

පේරාදෙණිය සරසවිය තුළ කොටියන් ගැවසෙයි

Next Post

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මාරවිලදී නාවික හමුදා භාරයට

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මාරවිලදී නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මාරවිලදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
2027 ජන සංගණනයට පෙර  නිවාස ලැයිස්තුගත කිරීම  මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ  ආරම්භ වෙයි

2027 ජන සංගණනයට පෙර නිවාස ලැයිස්තුගත කිරීම මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ආරම්භ වෙයි

11 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved