• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ජර්මානු පාපන්දු තරගයක් අතරතුර මුහුණු ආවරණය කළ ප්‍රේක්ෂකයෙකු VAR තිරයේ වයරය ගලවා දමයි

9 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ජර්මානු පාපන්දු තරගයක්  අතරතුර මුහුණු ආවරණය කළ  ප්‍රේක්ෂකයෙකු VAR තිරයේ වයරය ගලවා දමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මනියේ දෙවන පෙළ පාපන්දු ලීගයේ (Bundesliga 2) පසුගිය ඉරිදා පැවැති තරගයක් අතරතුර, වීඩියෝ සහායක විනිසුරු (VAR) පද්ධතියට විරෝධය පළ කරමින් මුහුණු ආවරණය කරගත් ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩාංගණයේ තිබූ VAR තිරයේ විදුලි සබඳතාව විසන්ධි කිරීමේ පුවතක් වාර්තා වේ. ප්‍රවුසන් මුන්ස්ටර් (Preussen Munster) සහ හර්තා බර්ලින් (Hertha Berlin) කණ්ඩායම් අතර පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේදී විනිසුරු ෆීලික්ස් බිකෙල් හට දඬුවම් පහරක් (Penalty) සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට VAR තිරය පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ මොහොතේදී මෙම බාධා කිරීම සිදුව ඇත. විනිසුරුවරයා පරීක්ෂා කිරීමට යන විට එම තිරය ක්‍රියා විරහිත වී තිබූ අතර, මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු අනවසරයෙන් ක්‍රීඩා පිටියට ඇතුළු වී එහි වයරය ගලවා දමා ඇති බව පසුව අනාවරණය විය.
මෙම සිදුවීම හේතුවෙන් විනිසුරු බිකෙල් හට තිරය හරහා දර්ශන නැරඹීමට නොහැකි වූ නිසා, අවසන් තීරණය කොලෝන් නුවර සිටි VAR නිලධාරී කැට්‍රින් රෆාල්ස්කි වෙත පැවරීමට සිදුවූ අතර ඇය විසින් එය දඬුවම් පහරක් ලෙස තහවුරු කරන ලදී. ජර්මානු මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ක්‍රියාව සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව පෙනෙන්නට තිබූ අතර, සිද්ධියෙන් සුළු මොහොතකට පසු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය තුළ “VAR පද්ධතියේ ප්ලග් එක ගලවනු” (Pull the plug on VAR) යනුවෙන් සඳහන් බැනරයක් ද ප්‍රදර්ශනය කර තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන ප්‍රවුසන් මුන්ස්ටර් ක්‍රීඩා සමාජය, අදාළ වරදකරුවන් හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් ඉදිරියේදී මෙවැනි දේ වැළැක්වීමට දැඩි ආරක්ෂක පියවර ගන්නා බවත් අවධාරණය කර සිටියි.
Post Views: 1
Previous Post

නෝර්වේහි ඇමරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක්

Next Post

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ නව උත්තරීතර නායකයා  ලෙස මොජ්තබා කමේනි පත්වෙයි

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

9 March 2026
ලෙබනනයට එරෙහිව ඊශ්‍රායලය  සිරුර දවන සුදු පොස්පරස්  භාවිතා කරයි

ලෙබනනයට එරෙහිව ඊශ්‍රායලය සිරුර දවන සුදු පොස්පරස් භාවිතා කරයි

9 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  නගර කිහිපයක අද ඉෆ්තාර් වේලාවන් නිකුත් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර කිහිපයක අද ඉෆ්තාර් වේලාවන් නිකුත් වෙයි

9 March 2026
නැංගුරම් ලා ඇති තෙල් පිරිපහදුවක් මෙන්  ඇවිළෙන නිව්යෝර්ක් නගරය

නැංගුරම් ලා ඇති තෙල් පිරිපහදුවක් මෙන් ඇවිළෙන නිව්යෝර්ක් නගරය

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බොරතෙල් මිල  ඩොලර් 120 ආසන්නයට

ලෝක බොරතෙල් මිල ඩොලර් 120 ආසන්නයට

9 March 2026
ඉරාන තෙල් අපනයනයෙන් 90%ක් පාලනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය කාර්ග් දූපත ඇමෙරිකානු ප්‍රහාරක සීමාවට

ඉරාන තෙල් අපනයනයෙන් 90%ක් පාලනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය කාර්ග් දූපත ඇමෙරිකානු ප්‍රහාරක සීමාවට

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved