• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර ගණනාවකට පසු ශ්‍රී ලන්කන් යානයක් රෝමය බලා පියාසර කරයි: විශේෂ මෙහෙයුමක්ද?

9 March 2026
in දේශීය, පුවත්
වසර ගණනාවකට පසු ශ්‍රී ලන්කන් යානයක් රෝමය බලා පියාසර කරයි: විශේෂ මෙහෙයුමක්ද?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 1213 දරන ගුවන් යානය අද (09) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉතාලියේ රෝම නගරය බලා පිටත්ව ගොස් තිබේ. මෙය වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාව සහ රෝමය අතර සෘජු ගුවන් ගමනක් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
මීට වසර කිහිපයකට පෙර රෝමය වෙත පැවැති සෘජු ගුවන් ගමන් වාර විවිධ හේතූන් මත අත්හිටුවා තිබූ අතර, අද දින සිදුකළ මෙම ගුවන් ගමන ස්ථිර ගමනාන්තයක් ලෙස යළි ආරම්භ කළ එකක් ද නැතහොත් එක් දිනකට පමණක් සීමා වූ විශේෂ ගමනක් ද යන්න පිළිබඳව ගුවන් සේවා බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත. කෙසේ වෙතත්, අදාළ යානය යළි මෙරට බලා පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පවතින ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් විවිධ ප්‍රදේශවල අතරමං වූ මගීන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන් මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් මාර්ග වෙනස් වීම සහ අවහිර වීම මෙම “අමුතු ගමනට” හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
Post Views: 2
Previous Post

මැදපෙරදිග සහ වෙනිසියුලානු අර්බුද හමුවේ කිම් ජොන් උන්ගේ මීළඟ පියවර කුමක්ද?

Next Post

ඉරාන යුද ගැටුම හමුවේ ලෝකයේ ප්‍රධාන මහ බැංකු දැඩි ප්‍රතිපත්තිමය අර්බුදයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved