• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැෂනල් එක්ස්පෝට් අවෝර්ඩ්ස් උළෙලේදී සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමූහය) සම්මානයෙන් පිදුම් ලබයි

9 March 2026
in දේශීය, පුවත්
නැෂනල් එක්ස්පෝට් අවෝර්ඩ්ස්  උළෙලේදී සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමූහය) සම්මානයෙන් පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික අපනයන සම්මාන උළෙලේදී (National Export Awards 2025), පැණිරස ආහාර නිෂ්පාදන – මහා පරිමාණ අංශය (Confectionery Products – Large Sector) යටතේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට ප්‍රීමා සමූහයට (Prima Group Sri Lanka) අයත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (Ceylon Agro Industries) සමාගම සමත්ව තිබේ. ප්‍රීමා පාරිභෝගික සන්නාම එකතුවෙහි ප්‍රමුඛතම සන්නාමය වන ප්‍රීමා කොත්තුමී (Prima KottuMee) ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ලබා ඇති සාර්ථකත්වය සහ මෙරට අපනයන ක්ෂේත්‍රයට දක්වන දායකත්වය මෙම සම්මානය හරහා ඇගයීමට ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ජාත්‍යන්තර වෙළඳාමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන අපනයනකරුවන් ඇගයීම සඳහා පවත්වන වඩාත් ගෞරවනීය වේදිකාවක් ලෙස NCE අපනයන සම්මාන උළෙල සැලකේ. සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම පළමු වරට මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වී මෙවැනි ජයග්‍රහණයක් අත්කර ගැනීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව එම සමාගමේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම ජයග්‍රහණය පිටුපස සිටින සියලුම දේශීය හා විදේශීය බෙදාහරින්නන්ගේ කැපවීම ඔහු මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කළේය.
දැනට ඕස්ට්‍රේලියාව, ඉතාලිය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 25කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරන ප්‍රීමා කොත්තුමී, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලොවට ගෙනයන සන්නාම තානාපතිවරයෙකු ලෙස තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගැනීමට අපේක්ෂා කරයි. විශ්වාසදායක ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයන් සමඟින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ස්ථාවරව සිටින ප්‍රීමා කොත්තුමී, ඉදිරියේදී සිය අපනයන ජාලය තවදුරටත් පුළුල් කිරීමට සැළසුම් කර ඇත.
Post Views: 0
Previous Post

මොජ්තාබා කමේනි ඉරානයේ පාලනය අතට ගනී

Next Post

කර්ටෙල් නායක එල් මෙන්චෝගේ දියණිය කැලිෆෝනියාවේ මාලිගාවක් මිලදී ගනී

Editor TTV News

Editor TTV News

Next Post

කර්ටෙල් නායක එල් මෙන්චෝගේ දියණිය කැලිෆෝනියාවේ මාලිගාවක් මිලදී ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved