• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අගමැති ඇල්බනීස්ගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගුවන් යානයක් සහ මිසයිල

10 March 2026
in පුවත්, විදෙස්
ඕස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව  වෙනුවෙන් අගමැති ඇල්බනීස්ගෙන්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  ගුවන් යානයක් සහ මිසයිල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉරාන ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය තුළ සිටින සිය රට වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත නිරීක්ෂණ ගුවන් යානයක් සහ මිසයිල තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත යැවීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පියවර ගෙන තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියැන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එමඟින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට ඕස්ට්‍රේලියාව දක්වන දායකත්වය පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම පියවර හුදෙක් ආරක්ෂක අරමුණු සඳහාම පමණක් වන බවත් ඕස්ට්‍රේලියාව කිසිදු විටෙක ඉරානයට එරෙහිව ආක්‍රමණශීලී ක්‍රියාවකට සම්බන්ධ නොවන බවත් මැදපෙරදිග කලාපයට හමුදා යෙදවීමක් සිදු නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Post Views: 4
Previous Post

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් ලබන 17 දා අල්ලස් කොමිසමට

Next Post

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved