• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

10 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය  කළ බහුදින ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ නාවික හමුදා මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් නාවික හමුදාව දිවයින වටා සිදුකරන නිරන්තර මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර කිහිපයක් සහ නීති විරෝධී අවි ආයුධ තොගයක් තිබී ඇති අතර, වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා එම යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි. කලාපීය මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ජාවාරම් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ද සහය කරගනිමින් මෙවැනි විශේෂ මෙහෙයුම් අඛණ්ඩව දියත් කරනු ලබයි.
Post Views: 4
Previous Post

ඕස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අගමැති ඇල්බනීස්ගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගුවන් යානයක් සහ මිසයිල

Next Post

මෙරට ජලභීතිකා මරණ ඉතිහාසයේ අවම අගය 2025 වසරේදී වාර්තා වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved