• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ආපදා පීඩිතයන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ඇරඹෙයි

10 March 2026
in දේශීය, පුවත්
මහනුවර ආපදා පීඩිතයන් වෙනුවෙන්  නව නිවාස ව්‍යාපෘති ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආපදා හේතුවෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව යළි පදිංචි කරවීම සඳහා රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන නිවාස යෝජනා ක්‍රම කිහිපයක ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අද (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දිගන අඹකොටේ ප්‍රදේශයේ ඉඩමක නව නිවාස යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව ගලගෙදර නියන්ගොඩ පල්කුඹුර ප්‍රදේශයේ දැනටමත් නිවාස ඒකක 10ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර එම කටයුතු ඉදිරි මාස 3 ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඉදිකිරීම්වල ප්‍රමිතිය සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම ව්‍යාපෘති හරහා අවතැන් වූ පවුල් රැසකට ස්ථිර නිවාස හිමිවනු ඇත.

Post Views: 1
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට මාතලේදී නිවාස 1,600ක්

Next Post

ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131ක දැවැන්ත ප්‍රසාද දීමනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ 120 වසරක අභිමානවත් ගමන්මග සමරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved