• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලසිත් මාලිංගගේ වේග පන්දු යවන්නන් සෙවීමේ වැඩසටහනට 3,500කට අධික පිරිසක් ලියාපදිංචි වෙති

10 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ලසිත් මාලිංගගේ වේග පන්දු යවන්නන්  සෙවීමේ වැඩසටහනට 3,500කට  අධික පිරිසක් ලියාපදිංචි වෙති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ආරම්භ කරන ලද වේග පන්දු යවන්නන් සෙවීමේ වැඩසටහන සඳහා මේ වන විට 3,500කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර අධික ඉල්ලුම හේතුවෙන් ලියාපදිංචි වීමේ සබැඳිය දැනට තාවකාලිකව වසා දමා තිබේ. කෙසේ වෙතත් නව අයදුම්කරුවන් සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2026 අප්‍රේල් 14 වැනිදා සිට නැවත විවෘත කරන බව මාලිංග ප්‍රකාශ කර ඇත. අදියර 10කින් සමන්විත මෙම දක්ෂතා සෙවීමේ වැඩසටහනේදී එක් අදියරකදී පන්දු යවන්නන් 350 බැගින් තෝරා ගැනීමට සැලසුම් කර ඇති අතර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගන්නා ලද පළමු ක්‍රීඩකයන් 350 දෙනාගේ නාම ලේඛනය හෙට (මාර්තු 11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. “ඔබ නැවතුණත් මම නවතින්නේ නැහැ” යනුවෙන් පවසමින් මාලිංග තරුණ ක්‍රීඩකයන් දිරිගන්වනසුලු පණිවුඩයක් ද මෙහිදී එක් කර තිබේ.

Post Views: 5
Previous Post

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණයට

Next Post

ආපදා කළමනාකරණය සහ නායයෑම් අවදානම් සහන සඳහා නව රජයේ තීරණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් කෝටි 32ක කංසා සමඟ කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී කොටු වෙති

රුපියල් කෝටි 32ක කංසා සමඟ කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී කොටු වෙති

10 March 2026
ලංකාවේ පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් වාරණය කිරීමට රුසියාව උත්සාහ කරන බවට නෙදර්ලන්තයෙන් චෝදනා

කුණ්ඩසාලේ රජමාලිගාවේ සඳකඩපහණ සොරකම

කුණ්ඩසාලේ රජමාලිගාවේ සඳකඩපහණ සොරකම

10 March 2026
Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 32ක කංසා සමඟ කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී කොටු වෙති

රුපියල් කෝටි 32ක කංසා සමඟ කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී කොටු වෙති

10 March 2026
ලංකාවේ පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් වාරණය කිරීමට රුසියාව උත්සාහ කරන බවට නෙදර්ලන්තයෙන් චෝදනා

ලංකාවේ පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් වාරණය කිරීමට රුසියාව උත්සාහ කරන බවට නෙදර්ලන්තයෙන් චෝදනා

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved