• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

11 March 2026
in දේශීය, පුවත්
යාපනය – කොළඹ මාර්ගයේ සංචාරකයින්ට  සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය සහ කොළඹ අතර ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ගේ මෙන්ම රියදුරන්ගේ පහසුව උදෙසා සියලු පහසුකම්වලින් සමන්විත “සංහිඳියාවේ නැවතුම” සේවා මධ්‍යස්ථානය ඊයේ (10) ජනතා අයිතියට පත් කෙරුණා. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ, යාපනය – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම මධ්‍යස්ථානය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ රුපියල් මිලියන 15 ක ප්‍රතිපාදන මත ඉදි කර තිබෙනවා. අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රජා සවිබලගැන්වීම් ඉලක්ක කර ගනිමින් ප්‍රතිලාභීන් 14 දෙනෙකුට සෘජු ජීවනෝපාය අවස්ථා ද, තවත් 30 දෙනෙකුට පමණ වක්‍ර ආදායම් මාර්ග ද උදා කර දී තිබීම විශේෂත්වයක්.
මෙම සේවා මධ්‍යස්ථානය මගින් ගමන් වෙහෙස නිවා ගැනීමට අවශ්‍ය පහසුකම්වලට අමතරව, උතුරු පළාතට ආවේණික නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ, ප්‍රණීත ආහාර පාන සහ උසස් මට්ටමේ සනීපාරක්ෂක සේවා සපයනු ලබනවා. දුරබැහැර ගමන් ගන්නා පිරිස්වලට එකම ස්ථානයකදී විවේකය සහ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුණයි. වයඹ පළාත් සභාවේ ව්‍යාපෘති ප්‍රමාදයන් පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති මෙවන් වකවානුවක, නියමිත පරිදි නිම කර ජනතා අයිතියට පත් කළ මෙවැනි ව්‍යාපෘති ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මනා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Post Views: 4
Previous Post

ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ රාජා අද සිට මහජන ප්‍රදර්ශනයට

Next Post

ඉරාන-අමෙරිකා ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන-අමෙරිකා ගැටුම්වලින්  අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

ඉරාන-අමෙරිකා ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසකට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

11 March 2026
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

11 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

11 March 2026
2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

2026 තෙල් අර්බුදය සහ 1973 අතර වෙනස

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved