• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 88.97 දක්වා පහළට

11 March 2026
in පුවත්, විදෙස්
බ්‍රෙන්ට් බොරතෙල් මිල  ඩොලර් 88.97 දක්වා පහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පසුගිය ඉරිදා අමෙරිකානු ඩොලර් 118 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගිය බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල, මේ වන විට ඩොලර් 88.97 දක්වා සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ. ලෝක බලවතුන් මැදිහත් වී බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීමට ගත් පියවර මෙලෙස මිල පාලනය වීමට ප්‍රධාන හේතුව වී ඇත.
පසුගිය ඉරිදා (මාර්තු 08) දින මැදපෙරදිග යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118ක් ලෙස උපරිම අගයක් වාර්තා කළේය. පෙරේදා (මාර්තු 09) දිනයේදී G7 රටවල මුදල් අමාත්‍යවරුන් සිය උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට සූදානම් බව නිවේදනය කිරීමත් සමඟ මිල ඩොලර් 90.52 දක්වා පහත වැටුණු අතර, අද (මාර්තු 11) වන විට එය ඩොලර් 88.97 දක්වා තවදුරටත් අඩු වී තිබේ. කෙසේ වෙතත්, යුද ගැටුම් ආරම්භ වීමට පෙර පැවති සාමාන්‍ය අගය වූ ඩොලර් 70 සීමාවට වඩා වත්මන් මිල තවමත් ඉහළ මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලෝක වෙළඳපොළේ මෙම මිල පහත වැටීමත් සමඟ, පසුගිය දින කිහිපය තුළ ඉහළ ගිය දේශීය ඉන්ධන මිල ගණන් ඉදිරි සංශෝධනයකදී නැවත පහත හෙළීමට රජයට හැකි වනු ඇති බවට ක්ෂේත්‍රයේ විද්වතුන් මත පළ කරති.
Post Views: 1
Previous Post

ඉරානයෙන් අති දැවැන්ත ප්‍රහාරයක්

Next Post

ඉන්ධන මිල වැඩි කරනවා වෙනුවට QR ක්‍රමය විසඳුමක් ලෙස යෝජනා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල වැඩි කරනවා වෙනුවට  QR ක්‍රමය විසඳුමක් ලෙස  යෝජනා වෙයි

ඉන්ධන මිල වැඩි කරනවා වෙනුවට QR ක්‍රමය විසඳුමක් ලෙස යෝජනා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ඩිගෝ ගුවන් සේවයේ  ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්ඩිගෝ ගුවන් සේවයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

11 March 2026
ඉරාන යුද්ධයෙන් ආර්ථික සහ  රාජ්‍ය තාන්ත්‍රික වාසි ලබා ගැනීමට  රුසියාව සැරසෙයි

ඉරාන යුද්ධයෙන් ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික වාසි ලබා ගැනීමට රුසියාව සැරසෙයි

11 March 2026
ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ  ලැබූ ඉරාන පාපන්දු ක්‍රීඩිකාවක  සිය තීරණය වෙනස් කරයි

ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලැබූ ඉරාන පාපන්දු ක්‍රීඩිකාවක සිය තීරණය වෙනස් කරයි

11 March 2026
බොරලැස්ගමුව නගර සභාවෙන්  ග්‍රාම සේවා වසම් 18ක් අලංකරණයට පියවර

බොරලැස්ගමුව නගර සභාවෙන් ග්‍රාම සේවා වසම් 18ක් අලංකරණයට පියවර

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ක්‍රීඩිකාවන් රැකවරණ පතා  පලාගිය හෝටලයේ ඇතුළාන්තය

ඉරාන ක්‍රීඩිකාවන් රැකවරණ පතා පලාගිය හෝටලයේ ඇතුළාන්තය

11 March 2026
ඉන්ඩිගෝ ගුවන් සේවයේ  ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්ඩිගෝ ගුවන් සේවයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved