• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්ජනයේ නිරත ලංවිම සේවකයින්ට කළමනාකාරීත්වයෙන් දැඩි අවවාදයක්

11 March 2026
in දේශීය, පුවත්
වර්ජනයේ නිරත ලංවිම සේවකයින්ට  කළමනාකාරීත්වයෙන් දැඩි අවවාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සේවයට වාර්තා නොකරන සේවකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම අනුප්‍රාප්තික සමාගම්වල කළමනාකාරීත්වය නිවේදනය කරයි. පෙබරවාරි 28 වැනිදා නිකුත් කළ අංක 2477/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් විදුලි බල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බැවින්, සේවයට වාර්තා නොකිරීම බරපතල වරදක් බව පාලනාධිකාරිය පෙන්වා දෙයි.
2024 අංක 36 දරන (සංශෝධිත) ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව, 2026 මාර්තු 09 වැනිදා සිට ලංවිම කටයුතු ප්‍රධාන අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත පවරා ඇති අතර, දැනට සිටින සියලුම සේවකයින් එම සමාගම් වෙත අනුයුක්ත කර තිබේ. සේවකයින් සඳහා නිල පත්වීම් ලිපි ලබා දීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්, ආයතනික ප්‍රතිසංස්කරණ හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත නොවී වහාම සේවයට වාර්තා කරන ලෙසත් කළමනාකාරීත්වය ඉල්ලා සිටියි. අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝනය කරමින් රාජකාරියට බාධා කරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 2
Previous Post

ඉන්ධන මිල වැඩි කරනවා වෙනුවට QR ක්‍රමය විසඳුමක් ලෙස යෝජනා වෙයි

Next Post

සෞදි අරාබියට එල්ල වූ බැලස්ටික් මිසයිල හතක් අතරමගදී විනාශ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved