• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රීයේදී වැසි

11 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රීයේදී වැසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Post Views: 2
Previous Post

20-20 ලෝක ශූර ඉන්දියාවට ඉන්දීය රුපියල් කෝටි 131ක දැවැන්ත තෑගි මුදලක්

Next Post

ජීව අත්බෝම්බ, උණ්ඩ සහ හමුදා නිල ඇඳුම් සමඟ පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී STF දැලට

Editor TTV News

Editor TTV News

Next Post
ජීව අත්බෝම්බ, උණ්ඩ සහ  හමුදා නිල ඇඳුම් සමඟ පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී STF දැලට

ජීව අත්බෝම්බ, උණ්ඩ සහ හමුදා නිල ඇඳුම් සමඟ පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී STF දැලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ප්‍රහාර වහාම නතර කරන ලෙස බල කෙරෙන යෝජනාවක්

ඉරාන ප්‍රහාර වහාම නතර කරන ලෙස බල කෙරෙන යෝජනාවක්

11 March 2026
වසර 06කට පසු චීන – උතුරු කොරියා මගී දුම්රිය සේවය යළි ඇරඹෙයි

වසර 06කට පසු චීන – උතුරු කොරියා මගී දුම්රිය සේවය යළි ඇරඹෙයි

11 March 2026
විදුලි වෘත්තිය සමිති වර්ජනය දිග්ගැස්සෙයි  දිවයින පුරා විදුලි බිඳවැටීම් 15,000ක්

විදුලි වෘත්තිය සමිති වර්ජනය දිග්ගැස්සෙයි දිවයින පුරා විදුලි බිඳවැටීම් 15,000ක්

11 March 2026
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ  ඉන්දියානුවන් දහසක් යළි මව් රටට

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඉන්දියානුවන් දහසක් යළි මව් රටට

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පදවි ශ්‍රීපුර මාර්ග සංවර්ධනය ඇරඹෙයි

පදවි ශ්‍රීපුර මාර්ග සංවර්ධනය ඇරඹෙයි

11 March 2026
අමෙරිකාවේ සමීපතම මිතුරෙකු වන  පාකිස්ථානය ඉරානයේ නව  උත්තරීතර නායකයාට සුබ පතයි

අමෙරිකාවේ සමීපතම මිතුරෙකු වන පාකිස්ථානය ඉරානයේ නව උත්තරීතර නායකයාට සුබ පතයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved