• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම ඉංජිනේරු සංගමයෙන් බලශක්ති අමාත්‍යවරයාට ලිපියක්

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි කරයි

11 March 2026
in දේශීය, පුවත්
ලංවිම ඉංජිනේරු සංගමයෙන්  බලශක්ති අමාත්‍යවරයාට ලිපියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපිය මගින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ සේවක අයිතිවාසිකම් පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවකයන් භුක්ති විඳි කිසිදු වරප්‍රසාදයක් අඩු නොවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි.
සේවක අයිතීන් සුරක්ෂිත කරගැනීම සඳහා සිදු කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වෘත්තීය සමිති 25ක් එක්ව පසුගිය සඳුදා සිට මෙම වර්ජනය ආරම්භ කළ බවත්, නව අනුප්‍රාප්තික සමාගම් වෙත සේවකයන් අනුයුක්ත කිරීමේදී ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සංගමය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඊයේ (10) නව සමාගම් හතරේ සභාපතිවරුන් සමඟ පැවැති සාකච්ඡා යම් සාධනීය මට්ටමක පැවති අතර, එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ කරුණු පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ලබා දීමට සභාපතිවරුන් එකඟ වී ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 2
Previous Post

ගෝලීය තෙල් මිල තීරණය කිරීමේ තීරණාත්මක සාධකය බවට ඉරානයේ කාර්ග් දූපත පත්වෙයි

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මාර්තු 15 දක්වා අස්ථාවර කාලගුණ තත්ත්වයක් සහ වැසි

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  මාර්තු 15 දක්වා අස්ථාවර කාලගුණ  තත්ත්වයක් සහ වැසි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මාර්තු 15 දක්වා අස්ථාවර කාලගුණ තත්ත්වයක් සහ වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

11 March 2026
සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
සිසු හෙද පුහුණුව සඳහා  තේරී පත් වූ 2,918 දෙනෙකුට  පත්වීම් ලිපි පිරිනැමේ

සිසු හෙද පුහුණුව සඳහා තේරී පත් වූ 2,918 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved