• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශක්තිමත්

ව්‍යාපාරික නායකයින් 300ක් හමුවෙමින් ෂෙයික් හම්දාන් සහතික වෙයි

11 March 2026
in පුවත්, විදෙස්
ඩුබායි සහ එක්සත්  අරාබි එමීර් රාජ්‍යය ශක්තිමත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩුබායිහි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා ඩුබායිහි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් 300 දෙනෙකු සමඟ විශේෂ හමුවක් පවත්වා තිබේ. වර්තමානයේ කලාපය තුළ පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ ඩුබායිහි ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ සංවර්ධන ගමන වේගවත් කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
සිය නිල X ගිණුම හරහා අදහස් දක්වමින් ෂෙයික් හම්දාන් සඳහන් කර ඇත්තේ ඉහළම මට්ටමින් ව්‍යාපාරික අඛණ්ඩතාව සහ සේවාවන් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බවයි. අභියෝග හමුවේ නව අවස්ථාවන් නිර්මාණය කරගනිමින් වඩාත් ශක්තිමත්ව නැගී සිටීමට ඩුබායි සහ සමස්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් බවත්, ලෝකයට ලබාදෙන පණිවිඩය ඉතා පැහැදිලි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ආර්ථික බලපෑම් මධ්‍යයේ වුවද, ඩුබායිහි ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමටත්, එමීර් රාජ්‍යයේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව (Economic resilience) තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.
Post Views: 1
Previous Post

ඉරාන නාවිකයන්ගේ දේහයන් නඩත්තු කිරීමේ පිරිවැය මානුෂීය පදනම මත රජය දරයි

Next Post

Ditwah සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීමේ පළමු අදියර අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
Ditwah සුළි කුණාටුවෙන් පීඩාවට  පත් කර්මාන්ත නඟාසිටුවීමේ පළමු අදියර අවසන්

Ditwah සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීමේ පළමු අදියර අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

11 March 2026
සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
සිසු හෙද පුහුණුව සඳහා  තේරී පත් වූ 2,918 දෙනෙකුට  පත්වීම් ලිපි පිරිනැමේ

සිසු හෙද පුහුණුව සඳහා තේරී පත් වූ 2,918 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved