• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Ditwah සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීමේ පළමු අදියර අවසන්

11 March 2026
in දේශීය, පුවත්
Ditwah සුළි කුණාටුවෙන් පීඩාවට  පත් කර්මාන්ත නඟාසිටුවීමේ පළමු අදියර අවසන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ ‘කර්මාන්ත පුනර්ජීවන පහසුකම් වැඩසටහනේ’ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ඊයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මගින් ආපදාවට ලක්වූ කර්මාන්ත 43ක් සඳහා සහන සලසා ඇති අතර, ආපදා තක්සේරු කටයුතු සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට දායක වූ ස්වේච්ඡා විශේෂඥයින් ද මෙහිදී ඇගයීම2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ ‘කර්මාන්ත පුනර්ජීවන පහසුකම් වැඩසටහනේ’ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ඊයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මගින් ආපදාවට ලක්වූ කර්මාන්ත 43ක් සඳහා සහන සලසා ඇති අතර, ආපදා තක්සේරු කටයුතු සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට දායක වූ ස්වේච්ඡා විශේෂඥයින් ද මෙහිදී ඇගයීම#LatestUpdatesට ලක් කෙරුණි.
මූලික තක්සේරු වාර්තා අනුව මෙම සුළි කුණාටුව හේතුවෙන් නිෂ්පාදන අංශයට රුපියල් බිලියන 33.96ක සමස්ත ආර්ථික හානියක් සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර, ඉන් රුපියල් බිලියන 10.2ක් අමුද්‍රව්‍ය සහ තොග සම්බන්ධ හානි ලෙස හඳුනාගෙන තිබේ. කර්මාන්තශාලා ජලයෙන් යටවීම සහ සැපයුම් දාම බිඳවැටීම හේතුවෙන් යන්ත්‍රෝපකරණවලට මෙන්ම ආදායම් මාර්ගවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම තත්ත්වයෙන් පීඩාවට පත් කර්මාන්තවල දිගුකාලීන සංවර්ධනය වෙනුවෙන් ‘කර්මාන්ත සංවර්ධන පෝෂණ වැඩසටහන’ නමින් නව ව්‍යාපෘතියක් ඉදිරියේදී දියත් කිරීමට ද රජය සැලසුම් කර ඇත.
Post Views: 7
Previous Post

ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශක්තිමත්

Next Post

ටොරොන්ටෝහි අමෙරිකානු කොන්සල් කාර්යාලයට එල්ල වූ වෙඩි ප්‍ රහාරයක් සම්බන්ධයෙන් කැනේඩියානු පොලිසිය පරීක්ෂණ පවත්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Keells Partner Power  2026 හිදී  බයිරාහා සමාගමට  ප්ලැටිනම් සම්මානයක්

Keells Partner Power 2026 හිදී බයිරාහා සමාගමට ප්ලැටිනම් සම්මානයක්

8 May 2026

උදය ගම්මන්පිලට එරෙහි ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුවේ වැඩිදුර විභාගය ජූනි 11 වනදාට

8 May 2026
COYLE කාන්තා අංශයේ  නව සභාපතිනිය ලෙස  මිනෝලි වික්‍රමසිංහ  පත්වෙයි

COYLE කාන්තා අංශයේ නව සභාපතිනිය ලෙස මිනෝලි වික්‍රමසිංහ පත්වෙයි

8 May 2026
එමිරේට්ස් ගුවන් සේවය  සිය ගෝලීය ගුවන් ගමන්  ජාලයෙන් 96%ක් යළි  යථා තත්ත්වයට පත් කරයි

එමිරේට්ස් ගුවන් සේවය සිය ගෝලීය ගුවන් ගමන් ජාලයෙන් 96%ක් යළි යථා තත්ත්වයට පත් කරයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු අර්බුදය හමුවේ  පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය  කඩාවැටීමේ අවදානමක

ගල් අඟුරු අර්බුදය හමුවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමක

8 May 2026
Keells Partner Power  2026 හිදී  බයිරාහා සමාගමට  ප්ලැටිනම් සම්මානයක්

Keells Partner Power 2026 හිදී බයිරාහා සමාගමට ප්ලැටිනම් සම්මානයක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved