• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රීපෝෂ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 10ක Sow and Grow ව්‍යාපෘතිය ඇරඹෙයි

11 March 2026
in දේශීය, පුවත්
ත්‍රීපෝෂ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට  ඩොලර් මිලියන 10ක Sow and Grow ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්, කිරිදෙන මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ත්‍රීපෝෂ’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ‘Sow and Grow’ නමින් නව පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු දේශීයව වගා කිරීම සහ එහි සැපයුම් දාමය විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර එමඟින් ආනයන මත යැපීම අවම කිරීමට ද අශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්, කිරිදෙන මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ත්‍රීපෝෂ’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ‘Sow and Grow’ නමින් නව පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු දේශීයව වගා කිරීම සහ එහි සැපයුම් දාමය විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර එමඟින් ආනයන මත යැපීම අවම කිරීමට ද අ#foodsecurityපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් 7,500කට දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ අස්වනු හානිය අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ පුහුණුව ලබාදීමට නියමිතය. මෙමඟින් ගොවීන් සෘජුවම ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වැනි මිලදී ගන්නන් සමඟ සම්බන්ධ කෙරෙන අතර එමඟින් දරුවන් 650,000කට සහ මව්වරුන් 330,000කට වැඩි පිරිසකට අඛණ්ඩව ගුණාත්මක ත්‍රීපෝෂ සැපයීම සහතික කෙරේ. කෘෂිකර්ම, සෞඛ්‍ය සහ මුදල් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙරට ආහාර පද්ධතිය ශක්තිමත් කිරීමටත්, ග්‍රාමීය ජීවනෝපාය නඟාසිටුවීමටත් විශාල පිටුවහලක් වනු ඇත.
Post Views: 3
Previous Post

හදිසි අනතුරු ඇඟවීම් හමුවේ සන්සුන්ව සිටින ලෙස ඩුබායි රජය වැසියන්ගෙන් ඉල්ලා සිටියි

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉටිහාඩ් දුම්රිය සේවය සිය ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

11 March 2026
සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
සිසු හෙද පුහුණුව සඳහා  තේරී පත් වූ 2,918 දෙනෙකුට  පත්වීම් ලිපි පිරිනැමේ

සිසු හෙද පුහුණුව සඳහා තේරී පත් වූ 2,918 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved