• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉටිහාඩ් දුම්රිය සේවය සිය ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යයි

11 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉටිහාඩ් දුම්රිය සේවය සිය  ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව  පවත්වාගෙන යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලය වන ඉටිහාඩ් දුම්රිය සේවය සිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඉතා සාර්ථකව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට සමත්ව තිබේ. පසුගිය දින 11 පුරා කලාපයේ පැවැති අස්ථාවරත්වය හමුවේ වුවද, කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි වීම එමීර් රාජ්‍යයේ සැපයුම් දාමයේ (Supply Chain) ශක්තිමත්භාවය විදහා දක්වන්නකි.
පසුගිය දින නවය තුළ පමණක් ඉටිහාඩ් දුම්රිය සේවය විසින් භාණ්ඩ ප්‍රවාහන වාර 100කට වඩා ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් ටොන් 459,000කට අධික භාණ්ඩ ප්‍රමාණයක් සහ බහලුම් (Containers) 7,900කට වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇත. අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කරන පරිදි, පවතින තත්ත්වයට අනුවර්තනය වෙමින් නැගෙනහිර වෙරළබඩ වරායන් සහ ‘අල් ගයිල්’ (Al Ghail) වියළි වරාය පර්යන්තය වෙත අතිරේක දුම්රිය සේවාවන් පහක් (05) අලුතින් එක් කිරීමට ද පියවර ගෙන තිබේ.
ඉටිහාඩ් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ඕමාර් අල් සුබායි (Omar Al Subaey) මහතා ප්‍රකාශ කළේ, ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී රටේ ආර්ථිකයට අවශ්‍ය භාණ්ඩ සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම දුම්රිය ජාලය සැලසුම් කර ඇති බවයි. ව්‍යාපාරික ප්‍රජාවට විශ්වාසදායී සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා අදාළ ජාතික බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් යුතුව සිය කණ්ඩායම් සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

ත්‍රීපෝෂ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 10ක Sow and Grow ව්‍යාපෘතිය ඇරඹෙයි

Next Post

ෆෝබ්ස් ලැයිස්තුවට අනුව එලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 839ක් දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ෆෝබ්ස් ලැයිස්තුවට අනුව  එලොන් මස්ක්ගේ වත්කම  ඩොලර් බිලියන 839ක් දක්වා ඉහළට

ෆෝබ්ස් ලැයිස්තුවට අනුව එලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 839ක් දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

11 March 2026
සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
සිසු හෙද පුහුණුව සඳහා  තේරී පත් වූ 2,918 දෙනෙකුට  පත්වීම් ලිපි පිරිනැමේ

සිසු හෙද පුහුණුව සඳහා තේරී පත් වූ 2,918 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved