• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාණිජමය නොවන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට පත්කළ කමිටුව ජනපති හමුවෙයි

11 March 2026
in දේශීය, පුවත්
වාණිජමය නොවන රාජ්‍ය ආයතන  ප්‍රතිසංස්කරණයට පත්කළ කමිටුව ජනපති හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ලබාදී ඇති තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා පත්කළ නිලධාරි කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව කැඳවා තිබුණේ අදාළ ආයතන කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන කිරීමේදී සහ ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැනනැඟී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටය. එකම හෝ සමාන කාර්යයන් ඉටුකරන ආයතන කිහිපයක් පැවතීම, පැවරුණු බලතල ප්‍රමාණවත් නොවීම සහ පෞද්ගලික අංශය මගින් ඇතැම් කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීම වැනි කරුණු පදනම් කරගනිමින් මෙම ආයතන 124 සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මීට පෙර තීරණය කර තිබිණි.
අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීමේ වර්තමාන තත්ත්වය සහ පවතින ප්‍රායෝගික දුෂ්කරතා නිරාකරණය කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර එම ප්‍රගතිය කාර්තුමය වශයෙන් වාර්තා කිරීමේ වගකීම ද මෙම කමිටුව වෙත පවරා ඇත. මෙම අවස්ථාවට කර්මාන්ත, කෘෂිකර්ම, රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශවල ලේකම්වරුන්, ජාතික අයවැය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම වැඩපිළිවෙළ හරහා රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් විධිමත් කිරීම සහ අනවශ්‍ය වියදම් පාලනය කරමින් මහජනතාවට උපරිම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාව වී තිබේ.
Post Views: 1
Previous Post

T20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ශිවම් ඩුබේ දුම්රියෙන් නිවසට යයි

Next Post

ඔස්කාර් වේදිකාවේදී Kpop Demon Huntersහී Golden ගීතය සජීවීව ගායනා කිරීමට සූදානම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඔස්කාර් වේදිකාවේදී  Kpop Demon Huntersහී Golden ගීතය සජීවීව  ගායනා කිරීමට සූදානම් වෙයි

ඔස්කාර් වේදිකාවේදී Kpop Demon Huntersහී Golden ගීතය සජීවීව ගායනා කිරීමට සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved