• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා තුනකට ප්‍රහාර

කලාපීය යුද ගින්න ලෝක ආර්ථිකයටම තර්ජනයක් වෙයි

11 March 2026
in පුවත්, විදෙස්
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා තුනකට ප්‍රහාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී අද (11) පෙරවරුවේ නෞකා තුනකට ප්‍රහාර එල්ල වී තිබේ. බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) තහවුරු කරන පරිදි එක් නෞකාවක ගින්නක් හටගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල වී ඇති අතර, ඩුබායි ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන යානා කඩා වැටීමෙන් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉරානය විසින් ගූගල්, ඇමසන් සහ මයික්‍රොසොෆ්ට් වැනි ප්‍රධාන ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වල කලාපීය මධ්‍යස්ථාන ද තම ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට අනතුරු අඟවා ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය විසින් බෝම්බ ඇටවීම (Sea mines) ආරම්භ කර ඇති බවට ලැබෙන වාර්තා හේතුවෙන් ලෝක ආර්ථිකයට මෙන්ම ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇත. මේ හේතුවෙන් වියට්නාමය වැනි ආසියානු රටවල දැනටමත් ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 5
Previous Post

ස්විට්සර්ලන්තයේ බස් රථයක් ගිනිගෙන හය දෙනෙක් මියයයි

Next Post

අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් ඉවත් කරන්නැයි සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් ඉවත් කරන්නැයි සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි

අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් ඉවත් කරන්නැයි සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved