• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) නිරීක්ෂණයක

11 March 2026
in දේශීය, පුවත්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) නිරීක්ෂණයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනයක් මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (11) ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය. එහිදී ඇය එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ (Yvonne Pinto) මහත්මිය හමු වී ශ්‍රී ලංකාවේ වී වගාවේ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකීය වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සහ නවීන තාක්ෂණය ගොවි ජනතාව වෙත සමීප කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා IRRI ආයතනයේ ගෝලීය පර්යේෂණ අත්දැකීම් සහ තාක්ෂණික දායකත්වය මෙරටට ලබා ගැනීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
මීට අමතරව, මෙරට කෘෂිකාර්මික ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු විය. විද්‍යාත්මක පදනමක් සහිත මෙවැනි ජාත්‍යන්තර සහයෝගිතාවන් හරහා මෙරට ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 6
Previous Post

ඉරාන යුද්ධය නිසා රටවල් 85ක තෙල් මිල ඉහළ යයි

Next Post

තෙල් බැරලය ඩොලර් 200ට සූදානම් වන්න

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් බැරලය ඩොලර් 200ට සූදානම් වන්න

තෙල් බැරලය ඩොලර් 200ට සූදානම් වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ණය ආරවුලක් දුරදිග ගොස්  විහාරමහාදේවී උද්‍යානයේදී  කාන්තාවක කැපූ පුද්ගලයා  ඇප මත මුදා හැරේ

ණය ආරවුලක් දුරදිග ගොස් විහාරමහාදේවී උද්‍යානයේදී කාන්තාවක කැපූ පුද්ගලයා ඇප මත මුදා හැරේ

5 May 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය  PAX Awards හිදී  දකුණු ආසියානු කලාපයේ  කාණ්ඩ සම්මාන 2කින් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය PAX Awards හිදී දකුණු ආසියානු කලාපයේ කාණ්ඩ සම්මාන 2කින් පිදුම් ලබයි

5 May 2026
2026 මාර්තු මාසයේ දී  පිරිපහදු කළ ඉන්ධන  ආනයන වියදම  120%කින් ඉහළට

2026 මාර්තු මාසයේ දී පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම 120%කින් ඉහළට

5 May 2026
ආයෝජකයින්ට  අස්වැසිල්ලක් ලබාදෙමින්  කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 145කින් ඉහළට

ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබාදෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 145කින් ඉහළට

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරුවේ  මි.මී. 50ක තද වැසි  සහ කාලගුණ විපර්යාස පිළිබඳ  අනතුරු ඇඟවීම

අද පස්වරුවේ මි.මී. 50ක තද වැසි සහ කාලගුණ විපර්යාස පිළිබඳ අනතුරු ඇඟවීම

5 May 2026
ඉරාන ප්‍රහාරය හමුවේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්වෙයි ගල්ෆ් කලාපයේ නව දේශපාලන පෙරළියක්

ඉරාන ප්‍රහාරය හමුවේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්වෙයි ගල්ෆ් කලාපයේ නව දේශපාලන පෙරළියක්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved