• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල්ගේ “සීඅයිඩී මීයන්” ප්‍රකාශය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කරයි

12 March 2026
in දේශීය, පුවත්
විමල්ගේ “සීඅයිඩී මීයන්” ප්‍රකාශය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන අතරතුර ඔහුට අඩන්තේට්ටම් සිදුවන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනා රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයන් පවතින බවට මෙතෙක් කිසිදු නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
සුරේෂ් සලේ මහතාට පුවත්පත් මත නිදා ගැනීමට සිදුව ඇති බවත්, ඔහු මතින් මීයන් දිව යන අතර සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයන් හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටත් විමල් වීරවංශ මහතා මීට පෙර චෝදනා කර තිබුණි. මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර ද බොහෝ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්වන මහලට රැගෙන විත් ප්‍රශ්න කර ඇති නමුත් එවැනි තත්ත්වයන් පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙවැනි චෝදනා එල්ල වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පරීක්ෂණයක් පැවැත්විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වූ සාක්ෂි මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Next Post

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved