• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙලින්කෝ ලයිෆ් 2024 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම්

12 March 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
සෙලින්කෝ ලයිෆ් 2024 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් (Ceylinco Life) සමාගම සිය 2024 වාර්ෂික වාර්තාව වෙනුවෙන් ප්‍රධාන සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ. විනිවිදභාවය, වගකීම් සහගත බව සහ තිරසාර වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම දක්වන සුවිශේෂී දක්ෂතාවය මෙලෙස ඇගයීමට ලක්ව ඇත.
මෙහිදී ACCA ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී (ACCA Sustainability Reporting Awards) ‘වෙනත් මූල්‍ය සේවා’ අංශයේ ජයග්‍රාහකයා ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම දෙවන වරටත් තේරී පත් විය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදු කෙරෙන මෙම ඇගයීම හරහා සමාගමේ වාර්තාකරණයේ ගෝලීය විශ්වසනීයත්වය තහවුරු වේ. එමෙන්ම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සංවිධානය කළ TAGS Awards 2025 හිදී, රුපියල් බිලියන 10කට වැඩි දළ වාරික ආදායමක් සහිත රක්ෂණ සමාගම් අංශයෙන් රිදී සම්මානය දිනා ගැනීමට ද එම සමාගම සමත් විය.
සෙලින්කෝ ලයිෆ් සමාගමේ 10 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව වන මෙය ‘Beyond Insurance – A Promise for Life’ යන තේමාව යටතේ නිකුත් කර ඇත. සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම සම්මාන හරහා සමාගම දිගුකාලීනව අගය නිර්මාණය කරන ආකාරය සහ පවත්වාගෙන යන යහපත් පාලන තන්ත්‍රය මනාව පිළිඹිබු වන බවයි. ලෝක මූල්‍ය (World Finance) සඟරාව මගින් අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම ඇගයීමට ලක් කර තිබේ.
වසර 22ක් පුරා මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ නායකයා ලෙස කටයුතු කරන සෙලින්කෝ ලයිෆ්, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ද Brand Finance මගින් නම් කර ඇත. මිලියන සංඛ්‍යාත ජනතාවකගේ විශ්වාසය දිනාගත් මෙම සන්නාමය අඛණ්ඩව 19 වන වරටත් ‘වසරේ ජනප්‍රියම ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරු’ ලෙස ද ජනතා සම්මානයෙන් පිදුම් ලබා තිබීම විශේෂත්වයකි.
Post Views: 6
Previous Post

දකුණු ආසියාවේ ප්‍රථම වතාවට BYD SEALlON 8 සුපිරි රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයාගෙන් කොන්දේසි තුනක්

Editor TTV News

Editor TTV News

Next Post
යුද්ධය අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයාගෙන් කොන්දේසි තුනක්

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයාගෙන් කොන්දේසි තුනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෛව විවිධත්ව සුරැකීමේ  ගෝලීය ක්‍රියාමාර්ගවල පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණෙයි

ජෛව විවිධත්ව සුරැකීමේ ගෝලීය ක්‍රියාමාර්ගවල පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණෙයි

12 March 2026
කොළඹ – ඩුබායි අතර  ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර කිහිපයක්  අවලංගු කෙරේ

කොළඹ – ඩුබායි අතර ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ

12 March 2026
ඉන්ධන මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්ධන මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

12 March 2026
අල්-අක්සා පල්ලිය වසා දැමීමට  එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්

අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව රටවල් අටකින් දැඩි විරෝධයක්

12 March 2026

Recent News

ඉන්දියාවේ දිල්ලි අගනුවර දරුණු ගින්නක් පැල්පත් නිවාස 400ක් පමණ විනාශ වෙයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර දරුණු ගින්නක් පැල්පත් නිවාස 400ක් පමණ විනාශ වෙයි

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් බස් ගනුදෙනුව ප්‍රකාශයක් ලබා දීමට කපිල චන්ද්‍රසේන  අල්ලස් කොමිසමට පැමිණෙයි

එයාර් බස් ගනුදෙනුව ප්‍රකාශයක් ලබා දීමට කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසමට පැමිණෙයි

12 March 2026
ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව  ඇන්ත්‍රොපික්  ගෙන යන නීතිමය සටනට  ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගම්වල සහය

ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ඇන්ත්‍රොපික් ගෙන යන නීතිමය සටනට ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගම්වල සහය

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved