• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බිරිඳ සහ හෙරොයින් සමඟ කොටු වෙයි

12 March 2026
in දේශීය, පුවත්
මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ  ප්‍රධාන සැකකරුවෙකු බිරිඳ සහ හෙරොයින් සමඟ කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තංගල්ල, ගොන්නෝරුව ප්‍රදේශයේදී සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ද්විත්ව මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. අපරාධ නිවාරණ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් සැකකටයුතු ජීප් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී, ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කරමින් පොලිසිය නොමඟ යැවීමට උත්සාහ කළ මෙම සැකකරු පිළිබඳව සැක සිතී සිදු කළ සෝදිසියකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. තණමල්විල සහ වීරවිල ප්‍රදේශවල පදිංචි 34 සහ 33 හැවිරිදි වියේ පසුවන මෙම අඹුසැමි යුවළ පිළිබඳ සිදු කළ දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු 2016 වසරේ සූරියවැව ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සහ 2019 වසරේ තණමල්විල ප්‍රදේශයේදී වෙඩිතබා සිදු කළ තවත් ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සෘජුවම සම්බන්ධ අයෙකු බවයි.
අපරාධ සිදු කිරීමෙන් පසු ව්‍යාජ අනන්‍යතාවක් මවාගෙන ජීවත් වූ මොහු, දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සබඳතා පවත්වමින් දකුණු පළාත තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන පුද්ගලයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ජීප් රථය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

පෞද්ගලික ප්‍රවාහන සේවකයන්ටත් ETF ප්‍රතිලාභ

Next Post

අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ගැන FBI අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

12 March 2026
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

12 March 2026
රුපියල් කෝටි 184ක මුදල ගෙවා  ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

රුපියල් කෝටි 184ක මුදල ගෙවා ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

12 March 2026
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved