• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විවාහ මංගල්‍යය දින මොරටුවේදී පුද්ගලයෙකු ඝාතනය කළ ‘කුඩු ශම්මි’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු කොටුවෙයි

12 March 2026
in දේශීය, පුවත්
විවාහ මංගල්‍යය දින මොරටුවේදී පුද්ගලයෙකු ඝාතනය කළ ‘කුඩු ශම්මි’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු කොටුවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී ඉකුත් මාර්තු 03 වැනිදා පුද්ගලයෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කුඩු ශම්මි’, ‘ටුටූ’ සහ ‘හංස’ යන අන්වර්ථ නාමවලින් හඳුන්වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකි. ඝාතනයට ලක් වූ පුද්ගලයා අද (12) දින සිය විවාහ මංගල්‍යය ගැනීමට නියමිතව සිටි අයෙකු වීම මෙම ඛේදවාචකයේ ඇති වඩාත් සංවේදී කරුණයි.
පොලිස් විමර්ශනවලට අනුව, සිද්ධිය වූ දින සවස මියගිය පුද්ගලයා සිය පෙම්වතිය සහ මව සමඟ නිවසේ රැඳී සිටියදී මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ වසා දමා ඇති හෝටලයක් අසලට සිය ත්‍රීරෝද රථයෙන් ගොස් තිබේ. එහිදී සැකකරුවන් විසින් ඔහුට පහර දී, බෙල්ලට පුඩුවක් දමා සිරකර කඩු හා මන්නා පිහිවලින් කොටා ඝාතනය කර ඇත. අනතුරුව ලේ තැවරුණු මළසිරුර පොකුණක බහා සෝදා, ඝාතනය කළ ස්ථානය ද පිරිසිදු කර ඇති බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ.
ඝාතනයෙන් පසු මළසිරුර මුහුදට දැමීමේ අරමුණින් මියගිය පුද්ගලයාගේම ත්‍රීරෝද රථයේ දමාගෙන රැගෙන යන අතරතුර, ඉන්ධන අවසන් වීම නිසා එය පාසලක් ඉදිරිපිට නතර වී තිබේ. එහිදී සැකකරුවන් මළසිරුර රථය තුළම දමා පලා යන ආකාරය CCTV දර්ශන මගින් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ මෙම විමර්ශනයෙන් පසු සැකකරුවන් අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 6
Previous Post

හෙද සිසුන් 2,918කට පත්වීම් ලිපි ප්‍රදානය අනිද්දා අරලියගහ මන්දිරයේදී

Next Post

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පිළිබඳ කටාර් රාජ්‍යයේ දැඩි අප්‍රසාදය

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය  පිළිබඳ කටාර් රාජ්‍යයේ දැඩි අප්‍රසාදය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පිළිබඳ කටාර් රාජ්‍යයේ දැඩි අප්‍රසාදය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එෆ් වන් රේසිං මීට වඩා  විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

එෆ් වන් රේසිං මීට වඩා විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

12 March 2026
ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච්  පරාජයට පත්වෙයි

ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච් පරාජයට පත්වෙයි

12 March 2026
මැදපෙරදිග යුද්ධයඅතරේ කිම් ජොන් උන්ගෙන් නවතම අවියක්

මැදපෙරදිග යුද්ධයඅතරේ කිම් ජොන් උන්ගෙන් නවතම අවියක්

12 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග  පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුව  කොළඹදී ඇරඹෙයි

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුව කොළඹදී ඇරඹෙයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එෆ් වන් රේසිං මීට වඩා  විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

එෆ් වන් රේසිං මීට වඩා විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

12 March 2026
ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච්  පරාජයට පත්වෙයි

ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච් පරාජයට පත්වෙයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved