• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

12 March 2026
in දේශීය, පුවත්
බස්නාහිර, සබරගමුව ඇතුළු  ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු  පිළිබඳ අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහාත් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. අද (12) පස්වරු 2.00න් පසුව මෙම ප්‍රදේශවල බොහෝ ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු අනතුරු මෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

මහනුවරදී ජාත්‍යන්තර පාසල් සිසුවෙකු මියගොස් තවත් දෙදෙනෙකුට තුවාල

Next Post

ඉරානයේ නව නායක මොජ්තබා කමේනි තවමත් අභිරහසක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එෆ් වන් රේසිං මීට වඩා  විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

එෆ් වන් රේසිං මීට වඩා විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

12 March 2026
ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච්  පරාජයට පත්වෙයි

මැදපෙරදිග යුද්ධයඅතරේ කිම් ජොන් උන්ගෙන් නවතම අවියක්

ඝර්ම කලාපීය චර්ම රෝග  පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුව  කොළඹදී ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එෆ් වන් රේසිං මීට වඩා  විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

එෆ් වන් රේසිං මීට වඩා විනෝදජනක විය යුතුයි මැක්ස් වර්ස්ටැපන්

12 March 2026
ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච්  පරාජයට පත්වෙයි

ජැක් ඩ්‍රේපර්ගෙන් අතිවිශිෂ්ට ජයක් ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවිච් පරාජයට පත්වෙයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved