• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශයේ නව රජය යටතේ පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

අගමැති රහ්මාන්ගෙන් සහජීවනය සඳහා ඇරයුමක්

12 March 2026
in පුවත්, විදෙස්
බංග්ලාදේශයේ නව රජය යටතේ  පාර්ලිමේන්තුව යළි රැස්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර 2024 දී ඇති වූ දරුණු දේශපාලන කැරලිවලින් අනතුරුව පැවැති තීරණාත්මක මැතිවරණයෙන් පසු, බංග්ලාදේශ පාර්ලිමේන්තුව අද (12) ප්‍රථම වරට රැස් විය. නව අග්‍රාමාත්‍ය ලෙස තේරී පත් වූ බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) නායක තාරික් රහ්මාන් මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, දශක එකහමාරකට අධික කාලයක් පැවැති මර්දනකාරී පාලනය අවසන් කර ජනතා නියෝජිතයන් සමඟ පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භ කරන බවයි.
පසුගිය අගෝස්තු මාසයේදී හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු එරට පාලනය කළ අන්තර්කාලීන පාලන අධිකාරියෙන් බලය ලබාගත් රහ්මාන් මහතා, රට පීඩාවට පත් කර ඇති අර්බුද විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. හිටපු පාලනය විසින් පාර්ලිමේන්තුව අක්‍රීය කර තිබූ බවට චෝදනා කළ ඔහු, සිය පාලනය යටතේ පාර්ලිමේන්තුව සියලු ජාතික ගැටලු සාකච්ඡා කරන මධ්‍යස්ථානය බවට පත් කරන බවට ප්‍රතිඥා දුන්නේය.
දැනට ඉන්දියාවේ රැකවරණය ලබා සිටින ෂෙයික් හසීනා මහත්මියට එරෙහිව බංග්ලාදේශ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත්තේ විරෝධතා මර්දනය කරමින් පුද්ගලයන් සිය ගණනක් ඝාතනය කිරීමේ චෝදනාව මතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එම කැරලිවලදී පුද්ගලයන් 1,400ක් පමණ මියගොස් 20,000කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම බංග්ලාදේශ ආර්ථිකයට ද දැඩි ලෙස බලපා තිබේ. මේ හේතුවෙන් එරට විශ්වවිද්‍යාල වසා දැමීමටත්, ඉන්ධන සලාක ක්‍රමයකට ලබා දීමටත් පියවර ගෙන ඇත. නව කථානායක ලෙස හෆීස් උද්දීන් අහමඩ් මහතා සහ නියෝජ්‍ය කථානායක ලෙස කයිසර් කමල් මහතා තේරී පත් වූ අතර, විරුද්ධ පක්ෂ නායක ලෙස ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂයේ ෂෆීකූර් රහ්මාන් මහතා කටයුතු කරනු ඇත.
Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද්ධය මැද්දේ කිම් ජොන් උන්ගෙන් නවතම අවියක්

Next Post

කරාපිටිය රෝහලේ විදුලි සෝපානයක් අක්‍රීය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කරාපිටිය රෝහලේ  විදුලි සෝපානයක් අක්‍රීය වෙයි

කරාපිටිය රෝහලේ විදුලි සෝපානයක් අක්‍රීය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා එළියට

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා එළියට

12 March 2026
ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන් පළමු ප්‍රකාශය

ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන් පළමු ප්‍රකාශය

12 March 2026
අලුත් ගල්අඟුරුවලින් නොරොච්චෝලට හානියක් නෑ

අලුත් ගල්අඟුරුවලින් නොරොච්චෝලට හානියක් නෑ

12 March 2026
කමාන්ඩෝ සලින්ත ලබන 26 දක්වා යළිත් රිමාන්ඩ්

කමාන්ඩෝ සලින්ත ලබන 26 දක්වා යළිත් රිමාන්ඩ්

12 March 2026

Recent News

ලංකාවට දැනට Work From Home අවශ්‍ය නැහැ

ලංකාවට දැනට Work From Home අවශ්‍ය නැහැ

12 March 2026
වාලම්පූරියක් ලක්ෂ දෙකහමාරකට විකුණන්න ගිය දෙදෙනකු කටුකුරුන්දේදී කොටු වෙයි

වාලම්පූරියක් ලක්ෂ දෙකහමාරකට විකුණන්න ගිය දෙදෙනකු කටුකුරුන්දේදී කොටු වෙයි

12 March 2026
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව තවත් පුළුල් කෙරේ

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව තවත් පුළුල් කෙරේ

12 March 2026
2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා එළියට

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා එළියට

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවට දැනට Work From Home අවශ්‍ය නැහැ

ලංකාවට දැනට Work From Home අවශ්‍ය නැහැ

12 March 2026
වාලම්පූරියක් ලක්ෂ දෙකහමාරකට විකුණන්න ගිය දෙදෙනකු කටුකුරුන්දේදී කොටු වෙයි

වාලම්පූරියක් ලක්ෂ දෙකහමාරකට විකුණන්න ගිය දෙදෙනකු කටුකුරුන්දේදී කොටු වෙයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved