• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරාපිටිය රෝහලේ විදුලි සෝපානයක් අක්‍රීය වෙයි

පුද්ගලයින් 15 දෙනෙකු සිරවෙති

12 March 2026
in දේශීය, පුවත්
කරාපිටිය රෝහලේ  විදුලි සෝපානයක් අක්‍රීය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විදුලි සෝපානයක් අද (12) දහවල් හදිසියේ අක්‍රීය වීම හේතුවෙන් ඒ තුළ පුද්ගලයින් 15 දෙනෙකු පමණ සිරවී තිබේ. රෝහලේ බාහිර රෝගී අංශයේ ලියාපදිංචි කිරීම් සිදු කරන ස්ථානයේ පිහිටි මෙම විදුලි සෝපානය, රෝගීන් ඇතුළු පිරිසක් රැගෙන ඉහළ මාලයට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අක්‍රීය වී ඇත.
විදුලි සෝපානයේ දොරවල් වැසී එය ක්‍රියා විරහිත වීමත් සමඟ ඇතුළත සිටි පිරිස කලබලයට පත්ව ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ රෝහල් ආරක්ෂක අංශ නිලධාරීන් සෝපානයේ අගුලු කඩා දොරවල් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් සෝපානය තුළ සිරවී සිටි පිරිස නිරුපද්‍රිතව පිටතට ගැනීමට හැකි වූ බව රෝහල් පොලිසිය සඳහන් කරයි.
රෝහල් වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථානයක මෙවැනි යාන්ත්‍රික දෝෂ ඇති වීම රෝගී සත්කාරක සේවාවලට දැඩි බාධාවක් වන අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 5
Previous Post

බංග්ලාදේශයේ නව රජය යටතේ පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

Next Post

ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් ඉන්දියාවේ සහය පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved