• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිසුසැරිය පාසල් බස් රථ සේවාවට අලුතෙන් බස් රථ 200ක් එක් කෙරේ

12 March 2026
in පුවත්, විදෙස්
සිසුසැරිය පාසල් බස් රථ සේවාවට  අලුතෙන් බස් රථ 200ක් එක් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සිසුසැරිය පාසල් බස් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් 2026 වසරේදී අලුතෙන් බස් රථ 200කට අධික ප්‍රමාණයක් එක් කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද (12) දින ඉසුරුපාය පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් විධිමත් කිරීම වෙනුවෙන් මෙවර රුපියල් බිලියනයක මුදලක් රජය විසින් වෙන් කර ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ සිසුන් ආරක්ෂිතව පාසල් වෙත ප්‍රවාහනය කිරීම ප්‍රමුඛතාවක් ලෙස සලකන බවත්, දරුවන්ට මානසික පීඩාවකින් තොරව ඉගෙනුම් කටයුතු සඳහා පාසලට පැමිණීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා නිසි ලෙස ප්‍රමිතිගත කිරීමට නීතිමය පියවර ගනිමින් සිටින බවයි. ඒ අනුව රථවාහනවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුද්ද සහ රිය සහායකයන් පිළිබඳ තොරතුරු ඇතුළත් නීතිමය කෙටුම්පත් සකස් කෙරෙමින් පවතී. සිසුසැරිය සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ කුඩා වාහන හිමියන්ට ද ආරාධනා කර ඇති අතර, ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් සිටී නම් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.
Post Views: 12
Previous Post

ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු තෙල් නැවකට හානි

Next Post

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිස්ත්‍රික්ක කිහිපයකට  උණුසුම් කාලගුණය පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ඉන්දීය තමිල්නාඩු මහ ඇමති විජේගෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරයි

15 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

15 May 2026
තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026 අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ  චීවරධාරීන්ට ස්වේච්ඡාවෙන් උපැවිදි වන්නැයි  ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන්  දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ චීවරධාරීන්ට ස්වේච්ඡාවෙන් උපැවිදි වන්නැයි ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් දැනුම්දීමක්

15 May 2026

රුපියල් ලක්ෂ 50ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved