• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොංගෝවේ ගෝමා නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ ප්‍රංශ සහන සේවිකාවක ඇතුළු තිදෙනෙකු මියයයි

12 March 2026
in පුවත්, විදෙස්
කොංගෝවේ ගෝමා නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ ප්‍රංශ සහන සේවිකාවක ඇතුළු තිදෙනෙකු මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි, දැනට M23 කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ගෝමා (Goma) නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) වෙනුවෙන් සේවය කළ ප්‍රංශ ජාතික සහන සේවිකාවක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බදාදා අලුයම 4 ට පමණ ගෝමා නගරයේ හිම්බි (Himbi) නම් ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මෙම පුවත තහවුරු කරමින් ප්‍රකාශ කළේ යුනිසෙෆ් ආයතනයේ සේවය කළ කරීන් බුයිසෙට් (Karine Buisset) නම් සහන සේවිකාව මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි. මානුෂීය මෙහෙයුම්වල නිරත වන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. යුනිසෙෆ් ආයතනය ද මෙම මරණය සම්බන්ධයෙන් සිය දැඩි කනගාටුව සහ කෝපය පළ කරමින් ප්‍රකාශ කළේ ජීවිත බේරා ගැනීමට කැපවී සිටින සහන සේවකයන් සැමවිටම ආරක්ෂා කළ යුතු බවයි.
M23 කැරලිකාර කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම කොංගෝ රජය වෙත පටවන අතර, එය සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ හෙළන “නොඉවසිය හැකි ප්‍රකෝප කිරීමක්” ලෙස හඳුන්වා දී ඇත. කෙසේ වුවද, කොංගෝ රජය මේ දක්වා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත. රුවන්ඩාවේ සහය ලබන M23 කැරලිකරුවන් 2025 ජනවාරි මාසයේ සිට ගෝමා නගරය සිය පාලනය යටතට ගෙන ඇති අතර, එතැන් සිට එම නගරයට එල්ල වූ පළමු ඩ්‍රෝන ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
කලාපය තුළ ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් එල්ල කරන ප්‍රහාර මෑත කාලීනව ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාසයේදී පමණක් එවැනි ප්‍රහාර 31 ක් වාර්තා වී තිබේ. ඛනිජ සම්පත්වලින් පොහොසත් නැගෙනහිර කොංගෝව තුළ පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් අවතැන් වී සිටිති. රුවන්ඩා හමුදාව මෙම කැරලිකරුවන්ට සහය දක්වන බවට එල්ල වන චෝදනා මත පසුගිය සතියේ අමෙරිකාව විසින් රුවන්ඩා හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට ද කටයුතු කළේය.
Post Views: 2
Previous Post

විදුලිබල ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීමට එක්වන්න

Next Post

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මාර්තු අවසානයේදී

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි ගාස්තු සංශෝධනය  පිළිබඳ අවසන් තීරණය මාර්තු අවසානයේදී

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මාර්තු අවසානයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

12 March 2026
ඉන්දියාවෙන් තෙල් ඉල්ලූ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ඉන්දියාවෙන් තෙල් ඉල්ලූ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

12 March 2026
බේබදු සහ නොසලකා හරින රියදුරන්ට එරෙහිව ‘මිනීමැරීමට තැත් කිරීමේ’ චෝදනා

බේබදු සහ නොසලකා හරින රියදුරන්ට එරෙහිව ‘මිනීමැරීමට තැත් කිරීමේ’ චෝදනා

12 March 2026
ලංකාවට දැනට Work From Home අවශ්‍ය නැහැ

ලංකාවට දැනට Work From Home අවශ්‍ය නැහැ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

12 March 2026
ඉන්දියාවෙන් තෙල් ඉල්ලූ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ඉන්දියාවෙන් තෙල් ඉල්ලූ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved