• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවිධිමත් රැකියාවල නිරතවූවන්ට සුවදායී විශ්‍රාම ජීවිතයක් සහතික කිරීමට නව ඩිජිටල් පද්ධතියක්

13 March 2026
in දේශීය, පුවත්
අවිධිමත් රැකියාවල නිරතවූවන්ට  සුවදායී විශ්‍රාම ජීවිතයක්  සහතික කිරීමට  නව ඩිජිටල් පද්ධතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අවිධිමත් රැකියාවල නිරත වන පුරවැසියන්ට සුවදායී විශ්‍රාම ජීවිතයක් උරුම කර දීම සඳහා ජීවන චක්‍රය පදනම් කරගත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සෙත්සිරිපායේදී ඊයේ (මාර්තු 12) පැවැති “සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් තොරතුරු කළමනාකරණ පද්ධතිය” ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම නව කළමනාකරණ පද්ධතිය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් විසින් රජයට අමතර වැයබරක් නොවන පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. 2017 වසරේ සිට මෙවැනි පද්ධතියක් සැකසීමට උත්සාහ කළද, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබූ පසුබිමක මෙම සාර්ථකත්වය හිමිව තිබේ. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට ශ්‍රම බලකායෙන් 65%ක් නියුතු අවිධිමත් සේවා අංශයේ (මේසන්, වඩු කාර්මික ආදී) පිරිස් වෙනුවෙන් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ඉතා වැදගත් වන බවයි.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව, තවදුරටත් ලිපිගොනු පසුපස නිලධාරීන් හමුවීමට අවශ්‍ය නොවන අතර, ජංගම යෙදුමක් (App) හරහා නිවසේ සිටම දායක මුදල් ගෙවීමටත්, විශ්‍රාම වැටුප් ලබා ගැනීමටත් හැකි වන පරිදි මෙම පද්ධතිය ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති එම්. කේ. බී දිසානායක සහ තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

ICTA ඈවර කර GovTech ආයතනය පිහිටුවීමට රජයෙන් තීරණයක්

Next Post

ඇමෙරිකානු හමුදා යානයක් ඉරාකයේදී කඩා වැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු හමුදා යානයක්  ඉරාකයේදී කඩා වැටෙයි

ඇමෙරිකානු හමුදා යානයක් ඉරාකයේදී කඩා වැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

13 March 2026
කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

කාබුල් නුවරට පකිස්ථානයෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved