• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 180ක් විනාශ කිරීමට පියවර

13 March 2026
in දේශීය, පුවත්
අධිකරණ කටයුතු අවසන් වූ  මත්ද්‍රව්‍ය කිලෝ 180ක්  විනාශ කිරීමට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අයිස් සහ හෙරොයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 180ක ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව ලැට්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි අධි තාක්ෂණික දහන උඳුන වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබන්නේ ඒවාට අදාළ අධිකරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් අනතුරුවය.
මීට පෙර අවස්ථාවලදී ද මෙලෙස මෙරටට ගෙනෙන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග අධිකරණ නියෝග මත විවෘතව විනාශ කිරීමට පියවර ගෙන තිබිණි. මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙලෙස අධිකරණ භාරයේ පවතින ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව බලධාරීන් අවධාරණය කරයි.
මෙම අවස්ථාව සඳහා පොලිස් උසස් නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.
Post Views: 0
Previous Post

දික්වැල්ලේදී පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීම දැනට අවශ්‍ය නැහැ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසරේ හොඳම ගුරුවරිය ලෙස ඩොලර් මිලියනයක ජාත්‍යන්තර සම්මානය දිනූ රූබල් නාගී

වසරේ හොඳම ගුරුවරිය ලෙස ඩොලර් මිලියනයක ජාත්‍යන්තර සම්මානය දිනූ රූබල් නාගී

13 March 2026
ජපානයේ රැකියා අවස්ථා හිමිකර ගත්  සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් 32කට  වීසා නිකුත් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  මෙම සති අන්තය ගත කිරීමට  අපූරු ක්‍රියාකාරකම් කිහිපයක්

ආබාධිත ප්‍රජාව වෙනුවෙන්  පහත් පත්ල සහිත විශේෂ බස් රථ  සේවාවක් අප්‍රේල් මාසයේදී ධාවනයට එක් කෙරේ

Recent News

අනිසි හැසිරීම් චෝදනා හමුවේ ලොව ප්‍රකටනෝමා අවන්හලේ ප්‍රධාන Chef ඉල්ලා අස්වෙයි

අනිසි හැසිරීම් චෝදනා හමුවේ ලොව ප්‍රකටනෝමා අවන්හලේ ප්‍රධාන Chef ඉල්ලා අස්වෙයි

13 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජපානයේ රැකියා අවස්ථා හිමිකර ගත්  සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් 32කට  වීසා නිකුත් කෙරේ

ජපානයේ රැකියා අවස්ථා හිමිකර ගත් සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් 32කට වීසා නිකුත් කෙරේ

13 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  මෙම සති අන්තය ගත කිරීමට  අපූරු ක්‍රියාකාරකම් කිහිපයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම සති අන්තය ගත කිරීමට අපූරු ක්‍රියාකාරකම් කිහිපයක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved