• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල හෙළිවෙයි

බිලියන 10ක මත්ද්‍රව්‍ය සහ නවීන ගිනි අවි සොයාගැනේ

13 March 2026
in දේශීය, පුවත්
දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමේ  සුලමුල හෙළිවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි තොගය පිටුපස සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 654ක් සමඟ සොයාගත් නවීන ගිනි අවි 11ක් මෙරටට එවා ඇත්තේ විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘පරවි සුදා’ සහ ‘අංගොඩ ප්‍රියංකර’ යන අය විසින් බවට පොලිසිය සැකකරයි.
මෙම ජාවාරමේ මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ ‘හංසන’ නමැති බහුදින ධීවර යාත්‍රාව භාරව සිටි 23 හැවිරිදි ස්කීපර්වරයා විසින් බව විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරුට ජාවාරම්කරුවන් විසින් මුදල් ලබාදී ඇති අතර, අදාළ ධීවර යාත්‍රාවල තිබී පිස්තෝල 08ක්, එම්. 16 වර්ගයේ ගිනි අවියක් සහ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගැනුණි. පසුගිය 8 වැනිදා සිදුකළ මෙම වැටලීමේදී මුල් යාත්‍රාව සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව ඊට ආධාර කළ තවත් බහුදින යාත්‍රාවක් සහ තවත් සැකකරුවන් පස්දෙනෙකු ද සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් විය.
සැකකරුවන් සහ ධීවර යාත්‍රා දෙක මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබ ඇති අතර, ඔවුන් අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත. දකුණු මුහුදේ සිදුවන මෙම සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ආරක්ෂක අංශ සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබේ.
Post Views: 6
Previous Post

ඉරාන-ඇමෙරිකානු යුද්ධයේ පළමු දින හය තුළ ඇමෙරිකාවේ යුද වියදම ඩොලර් බිලියන 11 ඉක්මවයි

Next Post

එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන ඉලක්ක 6,000කට දැවැන්ත ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
එපික් ෆියුරි මෙහෙයුමෙන්  ඉරාන ඉලක්ක 6,000කට දැවැන්ත ප්‍රහාරයක්

එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන ඉලක්ක 6,000කට දැවැන්ත ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අයිස් මත්ද්‍රව්‍ය සහ  මෝටර් රථයක් සමඟ  සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

8 May 2026
ඉන්ස්ටග්‍රෑම් පණිවුඩ සඳහා වූ  E2EE සංකේතන ආරක්ෂාව  මෙටා සමාගම අත්හිටුවයි

ඉන්ස්ටග්‍රෑම් පණිවුඩ සඳහා වූ E2EE සංකේතන ආරක්ෂාව මෙටා සමාගම අත්හිටුවයි

8 May 2026
වියට්නාම් ජනාධිපති  ටෝ ලාම් කොළඹ හෝ චි මිං පිළිරුවට  උපහාර දක්වයි

වියට්නාම් ජනාධිපති ටෝ ලාම් කොළඹ හෝ චි මිං පිළිරුවට උපහාර දක්වයි

8 May 2026
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන්  යුරෝපා සංගමයට  යළිත් තීරුබදු අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට යළිත් තීරුබදු අනතුරු ඇඟවීමක්

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයිස් මත්ද්‍රව්‍ය සහ  මෝටර් රථයක් සමඟ  සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

8 May 2026
ඉන්ස්ටග්‍රෑම් පණිවුඩ සඳහා වූ  E2EE සංකේතන ආරක්ෂාව  මෙටා සමාගම අත්හිටුවයි

ඉන්ස්ටග්‍රෑම් පණිවුඩ සඳහා වූ E2EE සංකේතන ආරක්ෂාව මෙටා සමාගම අත්හිටුවයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved