• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් රුපියල් 5000ක අමතර මහපොළ දීමනාවක්

13 March 2026
in දේශීය, පුවත්
විශේෂ අවශ්‍යතා සහිත සිසුන්  වෙනුවෙන් රුපියල් 5000ක  අමතර මහපොළ දීමනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන, විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් මාසිකව රුපියල් පන්දහසක (රු. 5,000) අමතර දීමනාවක් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තීරණය කර තිබේ. මෙම දීමනාව දැනට ලබා දෙන මහපොළ හෝ ශිෂ්‍යාධාර දීමනාවට අමතරව හිමි වන්නකි.
මෙම මූල්‍ය සහනය හිමි වන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ පහට (රු. 500,000) වඩා අඩු පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා පමණක් බව කොමිෂන් සභාව අවධාරණය කරයි. මහපොළ සහ ශිෂ්‍යාධාර ගෙවීමේදී අනුගමනය කරනු ලබන පොදු කොන්දේසි මෙම නව දීමනාව සඳහා ද අදාළ වන බව චක්‍රලේඛයක් මගින් සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත දන්වා ඇත.
විශ්වවිද්‍යාල සතුව පවතින අරමුදල් මගින් මෙම ගෙවීම් සිදු කරන ලෙසත්, අදාළ මුදල් ප්‍රතිපාදන මාසිකව පියවීමට පියවර ගන්නා බවත් ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
Post Views: 2
Previous Post

මුතුරාජවෙල සුරැකීමට ගම්පහ දිස්ත්‍රික් පරිසර අනුකමිටුවෙන් දැඩි තීරණ

Next Post

විද්‍යාත්මක දැනුම ප්‍රතිපත්ති බවට පත් කිරීමට එක්වන්න පරිසර ඇමතිගෙන් විද්වතුන්ට ඇරයුමක්

Editor TTV News

Editor TTV News

Next Post
විද්‍යාත්මක දැනුම ප්‍රතිපත්ති  බවට පත් කිරීමට එක්වන්න  පරිසර ඇමතිගෙන් විද්වතුන්ට ඇරයුමක්

විද්‍යාත්මක දැනුම ප්‍රතිපත්ති බවට පත් කිරීමට එක්වන්න පරිසර ඇමතිගෙන් විද්වතුන්ට ඇරයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියානු තෙල් සම්බාධක ලිහිල්  කරන්නේ නැහැ

රුසියානු තෙල් සම්බාධක ලිහිල් කරන්නේ නැහැ

13 March 2026
Finalissima තරඟයේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අර්බුදයක්

Finalissima තරඟයේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අර්බුදයක්

13 March 2026
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක්  දිළිඳුභාවයෙන් පෙළෙයි

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙයි

13 March 2026
යුධ බිම වෙනස් කරන  AI තාක්ෂණය

යුධ බිම වෙනස් කරන AI තාක්ෂණය

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සතුරු මාධ්‍ය වෙත තොරතුරු  ලබාදුන් සිව්දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට

සතුරු මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් සිව්දෙනෙකු ඉරානයේදී අත්අඩංගුවට

13 March 2026
සෞදි අරාබියේ සිරවී සිටි  පිලිපීන ජාතිකයන් 24 දෙනෙකු  මුදාගැනීමට සිංගප්පූරුවේ සහාය

සෞදි අරාබියේ සිරවී සිටි පිලිපීන ජාතිකයන් 24 දෙනෙකු මුදාගැනීමට සිංගප්පූරුවේ සහාය

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved