• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙයි

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට නව සැලසුම්

13 March 2026
in දේශීය, පුවත්
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක්  දිළිඳුභාවයෙන් පෙළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් තවමත් දිළිඳුභාවයෙන් පෙළෙන බවත්, ඉන් සියයට 80ක පමණ පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.
ඒ අනුව, එක් එක් ග්‍රාම සේවා වසම් මට්ටමින් දිළිඳුකමට බලපාන නිශ්චිත හේතු හඳුනාගෙන, ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් නව සංවර්ධන සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්විණි.
පසුගිය මාස 15ක කාලය තුළ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්, මෙම ජාත්‍යන්තර අර්බුදයේ බලපෑම අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ස්ථාවරත්වය නොතිබුණේ නම් මෙරට යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වීමේ අවදානමක් තිබූ බව ද අමාත්‍ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

යුධ බිම වෙනස් කරන AI තාක්ෂණය

Next Post

Finalissima තරඟයේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අර්බුදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved