• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවුල පතාන වැසියන් ඉවත් කිරීමට පෙර සහන ලබාදීමට රජයේ එකඟතාව

13 March 2026
in දේශීය, පුවත්
දිවුල පතාන වැසියන් ඉවත් කිරීමට  පෙර සහන ලබාදීමට රජයේ එකඟතාව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහවැලි අධිකාරිය විසින් පවරාගෙන ඇති දිවුල පතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර, ඔවුන්ට නිසි සහනයක් හෝ විකල්ප ලබා නොදුනහොත් මෝසමක් මගින් නැවත අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේය. ගම්වැසියන්ට විකල්ප ස්ථාන හෝ වන්දි ලබා නොදී ඔවුන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ගම්වැසියන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට වන්දි හෝ විකල්ප ඉඩම් ලබා දීමට පියවර ගන්නා බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාන මහතා කළ ඉල්ලීම පරිදි, අදාළ සහන ලබා දෙන තෙක් ගම්වැසියන්ට එම ස්ථානයේම රැඳී සිටීමට ද අවසර හිමි විය. දෙපාර්ශ්වයේ එකඟතාව මත පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කළ අතර, යම් හෙයකින් මෙම පොරොන්දු කඩ වුවහොත් නැවත අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටීමට පෙත්සම්කරුවන්ට අවස්ථාව පවතී.
Post Views: 1
Previous Post

ඉන්ඩියන් වෙල්ස් ටෙනිස් පිටියේදී බ්‍රිතාන්‍යයට ද්විත්ව පරාජයක්

Next Post

ඩුබායි මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත (Online) ක්‍රමයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

“අපි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ” – ස්වාධීන විමර්ශනයක් සඳහා ඉරානයෙන් විවෘත ඇරයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved